වාව්_කියන~විදියට-wow

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වාව්_කියන~විදියට-wow

    මේ දවස් වල Ad යනවා නේ වාව් ගැන. ඒ Ad එක යන විදියට අපිට ඕන කරන දේ කතා කරලා ගෙන්න ගත්ත ගමන් සල්ලි ගෙවන්න පුලුවන් ද, අනික ඒ විදියට අපි තොරාගත්තාම දවස් කියකින් එනවා ද ?

    මෙහෙම බඩු අර ගත්ත අය ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න.
    පොඩි එකෙක්ගේ උපන්දිනයක් එනවා, ඒකට Teddy Bear 1ක් ගෙන්න ගන්නයි මේ මම බලන්නේ.

    අනික මේ දවස් වල eZකෑෂ් (Dialog )එකෙන් ගෙවලා ගන්නවා නම් 15% වාසියක් ලැබෙනවාලු. අද මගේ Phone එකට Message එකක් ආව, ඒකයි මේ ඒකෙන් ම ගන්න හිතුවේ.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mama gatha Fujifilm camera ekak. 20020i gana. Gedarata awa dws 3n. TNT eken genath dunne. Kisi aulak ne.
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පැටියා;15970754 said:
    බඩු ලාබද? :eek:

    දෙසැම්බර් මාස 10 වෙනිදා වෙනකම් මේ දීමනාව දෙනවා කියලා අද Message එකක් ඇවිත් තිබ්බා. ලාබද නැද්ද කියලා හරියටම දන්නේ නෑ, අද රෑ වේලා Free වේලාවක ටිකක් නිවි සැනසිල්ලේ බලන්නයි ඉන්නේ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මුං ගෙන්නන්න වෙනම අය කරනවා ද මචන්ලා, Shipping Charges 400 ක් ගන්නවා කියලා තියෙනවා ෆොම් එක පුරවාගෙන යද්දි. අනික Shipping Information කේ එකට මහනුවර Select කරන්න එතන Kandy සටහන් වේලා නෑ නේ.