ලංකාවෙන් පිටත වාසගම වෙන ජාතියක උනාම, හැමෝම අපෙන් අහන්නේ ඔයගොල්ලොන් ලන්දේසින්, පෘතුග්රීසින් කට්ටියගෙන් මිශ්ර වෙලා නේද කියල. උන් පිළිගන්නෙම නැහැ එහෙම නෙවි කියල. මැද නමක් වෙනස් උනාට කමක් නැහැ වාසගම වෙන කියන්න සැහෙන අවුල්. දැන් අපිට එකට කරන්න දෙයක් නැහැ. ළමයින්ට නම් දමන කොට,
(1) ඔක්කොම දිග නම් අතාරින්න (නමේ මුලට එන හැලි)
(2) වචන තුනක නමක් තියන්න (මුල් නම, මැද නම, වාසගම) . ඒ හොදටම ඇති
(3) මුල් නම පහසුවෙන් අන් අයට (සුද්දන්, මුස්ලිම්, දෙමල) පහසුවෙන් උච්චරනය කරන්න පුළුවන් සරල නමක් තියන්න
(4) ලන්දේසින්, පෘතුග්රීසි වාසගම් අත් හැර සරල වාසගමක් දමන්න
හේතුව,
කොළ පුරවන්න ගිහාම, passport ගන්න ගිහාම, airport security වලිදී, insurance වලදී, අපි කන කට්ට දන්නේ අපි විතරයි