වාසගම් 22ක ඔබ නොදත් ඇත්තම තේරුම මෙන්න

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
නම පෘතුගිසි උනාට අපි රාවන පරපුරෙන් පැවත එන යක්කු :yes:

avatar80976_7.gif
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ලංකාවෙන් පිටත වාසගම වෙන ජාතියක උනාම, හැමෝම අපෙන් අහන්නේ ඔයගොල්ලොන් ලන්දේසින්, පෘතුග්‍රීසින් කට්ටියගෙන් මිශ්‍ර වෙලා නේද කියල. උන් පිළිගන්නෙම නැහැ එහෙම නෙවි කියල. මැද නමක් වෙනස් උනාට කමක් නැහැ වාසගම වෙන කියන්න සැහෙන අවුල්. දැන් අපිට එකට කරන්න දෙයක් නැහැ. ළමයින්ට නම් දමන කොට,

    (1) ඔක්කොම දිග නම් අතාරින්න (නමේ මුලට එන හැලි)
    (2) වචන තුනක නමක් තියන්න (මුල් නම, මැද නම, වාසගම) . ඒ හොදටම ඇති
    (3) මුල් නම පහසුවෙන් අන් අයට (සුද්දන්, මුස්ලිම්, දෙමල) පහසුවෙන් උච්චරනය කරන්න පුළුවන් සරල නමක් තියන්න
    (4) ලන්දේසින්, පෘතුග්‍රීසි වාසගම් අත් හැර සරල වාසගමක් දමන්න

    හේතුව,
    කොළ පුරවන්න ගිහාම, passport ගන්න ගිහාම, airport security වලිදී, insurance වලදී, අපි කන කට්ට දන්නේ අපි විතරයි

    • Like
    Reactions: Dntec

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යකෝ මේ නම් තියන උන් අනිත් උන්ට කවලන් K**යෝ කියල බනිනවා මම දැකල තියනවා ..හරිම ලොල් සහගතයි
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    [FONT=&quot] De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.:P

    [/FONT]
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    ලංකාවෙන් පිටත වාසගම වෙන ජාතියක උනාම, හැමෝම අපෙන් අහන්නේ ඔයගොල්ලොන් ලන්දේසින්, පෘතුග්‍රීසින් කට්ටියගෙන් මිශ්‍ර වෙලා නේද කියල. උන් පිළිගන්නෙම නැහැ එහෙම නෙවි කියල. මැද නමක් වෙනස් උනාට කමක් නැහැ වාසගම වෙන කියන්න සැහෙන අවුල්. දැන් අපිට එකට කරන්න දෙයක් නැහැ. ළමයින්ට නම් දමන කොට,

    (1) ඔක්කොම දිග නම් අතාරින්න (නමේ මුලට එන හැලි)
    (2) වචන තුනක නමක් තියන්න (මුල් නම, මැද නම, වාසගම) . ඒ හොදටම ඇති
    (3) මුල් නම පහසුවෙන් අන් අයට (සුද්දන්, මුස්ලිම්, දෙමල) පහසුවෙන් උච්චරනය කරන්න පුළුවන් සරල නමක් තියන්න
    (4) ලන්දේසින්, පෘතුග්‍රීසි වාසගම් අත් හැර සරල වාසගමක් දමන්න

    හේතුව,
    කොළ පුරවන්න ගිහාම, passport ගන්න ගිහාම, airport security වලිදී, insurance වලදී, අපි කන කට්ට දන්නේ අපි විතරයි

    :yes::yes::yes: