බර වචන දැම්මට උබෙ මහත්මා ගතියක් නෑවිද්යාත්මකව බැලුවොත් බෝම නිවැරදි නිර්වචනයක්. දැන් මේ උදාහරණයම ගමු. මේ thread එක දාපු රුක්මල් (@asanka+++ ) කියන කෙනාට දැනට දවස් කීපයකට කලින් මම "පදුවා" කියන වචනේ පාවිච්චි කරලා බැන්නා (මම එහෙම කරපු එක වැරදි බව නිඅතමානිව පිළිගන්නවා). මම ඒක එච්චර බරපතල විදියට හිතලා අපහාස කළා නෙමෙයි. ඒත් මෙයාට ඒක තදබල විදියට මනසට වැදිලා තියෙන බව පේනවා. නැත්නම් "අප්පු" කියන්නේ කුලවතුන්ට යෙදෙන යෙදුමක් බවට කිසිම දැනුමක් හෝ සොයාබැලීමක් නොකර දවස් ගාණක් අන්තර්ජාලේ පීරලා අන්තිමේ fb එකේ video කෑල්ලක් උස්සගෙන ඇවිත් මාවත් mention කරගෙන මෙහෙම ගාලගෝට්ටියක් නටන්නේ නැහැනේ. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඔබ කලින් කිවුවා වගේ හීනමානෙන් පෙලෙන අඩු කුලේ අය තමුන් නොදන්න සමාජෙට ඉහළ කුලේ කෙනෙක් වගේ පෙන්නගන්න නොකරන දෙයක් නැහැ. ඒත් තමුන්ට සහජයෙන් ලැබිලා තියෙන අඩු කුලේ ගතිය සමාජයෙන් හංගන්න බැහැ. ඒ විතරක් නෙමෙයි මෙයා නිතරම වගේ අනිත් අයට "උඹට සෝෂල් පෝබියාද බං?" කියලා බනිනවා. ඒකෙන් පේන්නේ මෙයා "සෝෂල් පෝබියා" කියන මානසික රෝගයෙන් දරුණු විදියට පීඩා විඳින කෙනෙක් බවයි. ඇත්තටම මෙයා ඒ රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ලබන මානසික රෝගියෙක් බව දැනගන්න ලැබුනා. මම මෙහෙම කියන්නේ ඒ අසරණ පුද්ගලයාට අපහාස කරන්න නෙමෙයි. ඔබ කියපු මනෝ විද්‍යාත්මක කාරණයට අතුරු සාධකයක් විදියට හිතලා. ඔබ මේ Elakiri.com එකේ "සෝෂල් පෝබියා" කියලා search කළොත් ඕන තරම් සාක්ෂි ලැබෙයි.![]()
බේබදු සක්කිලියෙක් කියලා ඔක්කොම දන්නවා දැන්

සමහර දෙවිවරුන්ටත් "අප්පච්චි" කියන යෙදුම උඩරට මිනිස්සු යොදනවා ගෞරවය දෙන්න.