වාසගම අඩුකුලේද

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    විද්‍යාත්මකව බැලුවොත් බෝම නිවැරදි නිර්වචනයක්. දැන් මේ උදාහරණයම ගමු. මේ thread එක දාපු රුක්මල් (@asanka+++ ) කියන කෙනාට දැනට දවස් කීපයකට කලින් මම "පදුවා" කියන වචනේ පාවිච්චි කරලා බැන්නා (මම එහෙම කරපු එක වැරදි බව නිඅතමානිව පිළිගන්නවා). මම ඒක එච්චර බරපතල විදියට හිතලා අපහාස කළා නෙමෙයි. ඒත් මෙයාට ඒක තදබල විදියට මනසට වැදිලා තියෙන බව පේනවා. නැත්නම් "අප්පු" කියන්නේ කුලවතුන්ට යෙදෙන යෙදුමක් බවට කිසිම දැනුමක් හෝ සොයාබැලීමක් නොකර දවස් ගාණක් අන්තර්ජාලේ පීරලා අන්තිමේ fb එකේ video කෑල්ලක් උස්සගෙන ඇවිත් මාවත් mention කරගෙන මෙහෙම ගාලගෝට්ටියක් නටන්නේ නැහැනේ. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඔබ කලින් කිවුවා වගේ හීනමානෙන් පෙලෙන අඩු කුලේ අය තමුන් නොදන්න සමාජෙට ඉහළ කුලේ කෙනෙක් වගේ පෙන්නගන්න නොකරන දෙයක් නැහැ. ඒත් තමුන්ට සහජයෙන් ලැබිලා තියෙන අඩු කුලේ ගතිය සමාජයෙන් හංගන්න බැහැ. ඒ විතරක් නෙමෙයි මෙයා නිතරම වගේ අනිත් අයට "උඹට සෝෂල් පෝබියාද බං?" කියලා බනිනවා. ඒකෙන් පේන්නේ මෙයා "සෝෂල් පෝබියා" කියන මානසික රෝගයෙන් දරුණු විදියට පීඩා විඳින කෙනෙක් බවයි. ඇත්තටම මෙයා ඒ රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ලබන මානසික රෝගියෙක් බව දැනගන්න ලැබුනා. මම මෙහෙම කියන්නේ ඒ අසරණ පුද්ගලයාට අපහාස කරන්න නෙමෙයි. ඔබ කියපු මනෝ විද්‍යාත්මක කාරණයට අතුරු සාධකයක් විදියට හිතලා. ඔබ මේ Elakiri.com එකේ "සෝෂල් පෝබියා" කියලා search කළොත් ඕන තරම් සාක්‍ෂි ලැබෙයි. :yes:
    බර වචන දැම්මට උබෙ මහත්මා ගතියක් නෑ
    බේබදු සක්කිලියෙක් කියලා ඔක්කොම දන්නවා දැන්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉතිං ඕනෙම කුලේක මුල් එකෙක් ඉන්න එපැයි පොඩි දෙයක් කරපු. බණ්ඩාරනායකලා විතරද ඉන්දියාවෙන් ආවේ. උඩරට ගොඩක් රදළ අය ඉන්දීය සම්බවයක් තියෙනවා . උඹ කියන දේ උඹ යන්නෙ මහ බමුණගෙ තියරි එකට.
    ලංකාවේ තියෙන කුල කතන්දරේ නිජබිම තමයි ඉන්දියාව. ඉන්දියාවේ පහත්ම විදියට සැලකෙන්නේ ශුද්‍ර වංශිකයෝ. පසුකාලීනව ඔවුන්ගෙන් බහුතරයක් ඉන්දියාවේ දකුණු දිගට සංක්‍රමණය වුණා.
    උඩරට රදළයෝ සහ සුද්දෝ බෝකරපු වලව්කාරයෝ එකම පැලැන්තියක් නෙමෙයි. බණ්ඩාරනායකලා වලව් කාරයෝ. සිරිමාවෝ ගේ රත්වත්ත පරම්පරාව රදළයෝ.
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කුලේ අනුව නෙමෙයි අද වෙද්දී ගොඩක් වෙලාවට රැකියාව හා ආදායම අනුව තමයි . කුලේ කියන්නෙත් ඉතිං වරප්‍රසාදනේ ඉස්සර. එතකොට ඒකාලෙත් එහෙම තමයි . ඔතන තියෙන්නේ උසස් කුලවල අය වැරදි කරන්නෙ නෑ අඩු කුලේ අය විතරයි කරන්නෙ කියලා අපේ හිතේ තියෙනවා . ඉතිං කොච්චර ජරා වැඩ කළත් උසස් කුලේ නම් අපි ඒක හයිලයිට් කරන්නෙ නෑ. හැබැයි අඩු කුලේ මිනිහෙක් හොදට ඉන්නව නම් ඒ මනුස්සයා එක වැරැද්දක් කලොත් අන්න මුගේ කුලේ නිසා කරා කියනවා.

    ඩී එන් ඒ වලින් සමහර විට ගති පැවතුම් එන්න පුළුවන් . හැබැයි ඒක පැහැදිලිවම කුලේට ලගු කරන්න බෑ.
    ඕකේ මෙහෙම දේකුත් තියෙනවා. කුල කතන්දරේ පීඩිතයා වෙන්නේ අඩු කුලේ කෙනානේ. වැඩි කුලේ අයට එහෙම පීඩනයක් නැති නිසා කලබලයක් නැහැ. ලංකාවේ වැඩිපුරම සමාජ සාධාරණත්වය අනං මනං ගැන කලබල කරන්නේ ඒ අඩුකුලේ අය. මම කතාකරන්නේ මේකේ හොඳ නරක ගැන නෙමෙයි. සමාජයේ එහෙම තත්වයන් පවතින බව විතරයි කියන්නේ. මම එහෙම කිවුවා කියලා වැඩි කුලේ අයට ගානක් නැහැ. ඒත් අඩුකුලේ අය හැපී හැපී එනවා. සහජයෙන් එන රිදීම සහ වේදනාව නිසා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අබ යහලුවෝ එකේ නිමල් සුදු අප්පෝ කියලා කතා කරේ එතකොට??
    "අප්පෝ" කියන්නේ උඩරට රදළයන්ට ගෞරවයට කියන වචනයක්. "අප්පෝ" කියන්නේ "අප්පු" කියන එක නෙමෙයි. "අප්පච්චි" කියන තේරුම එන්නේ. :D සමහර දෙවිවරුන්ටත් "අප්පච්චි" කියන යෙදුම උඩරට මිනිස්සු යොදනවා ගෞරවය දෙන්න.
    දිවි නැගුම බයියෝ මයින්ද මාත්ත්යාටත් කියන්නේ 🤭
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    @asanka+++ redi left wage.

    511944.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අප්පුගේ අසංක ……rukmal adu kule ponnaya

    🥱
    අප්පුගේ අසංක ……rukmal adu kule ponnaya

    🥱
    අප්පුගේ අසංක ……rukmal adu kule ponnaya

    🥱
    අප්පුගේ අසංක ……rukmal adu kule ponnaya

    🥱
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    There are some Appu in Australia; it was said that those Appu were descendants of immigrant Sri Lankan workers, recruited as cane plantation workers in Nothern Queensland, which happened in the late 19th century.