වාසගම අඩුකුලේද

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලංකාවේ නම් ඉන්නේ (නාගරික මුඩුක්කු සමාජයක හැර) සමාජයේත් බැහැලා ඉන්නවානම් වයස 29 කෙනෙකුට ඕවා ගැන අමුතුවෙන් විස්තර කරලා දෙන්න අවශ්‍ය නැහැ කියලා හිතන්නේ
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිරාවටම ⁣මේ අසංක ඔයාගෙන් කේන්දරේ බලාගත්තාද බං?

    https://elakiri.com/threads/ජංගි-අදින-ජ්‍යෝතිෂය-වේදියෙක්-මුගෙන්-කේන්දර-බලපු-අය-ඉන්නවද.2133869/

    මේ බල්ලගෙන් කේන්දරේ බලන්න එපා. නිකන් කේන්දරේ බලලා දෙන්නම් කියලා විස්තර ඔක්කොම ඉල්ලගෙන පස්සෙ රුපියල් දාහක් ඉල්ලනවා. මූට ඉතාලිවේසි කියන එකා බැන්නම මූ හිතන් ඉන්නෙ ඒක මගෙ ෆේක් එකක් කියලා
    මූ මගෙ විස්තර ඔක්කොම කිරියෙ එක්ස්පෝස් කරා. මන් මූට කිසි වැරද්දක් නොකර මාත් එක්ක පැටලුනේ

    සිරවටම අහන්නෙ ඇයි උබලා දෙන්නා මෙච්චර ඇරියස්
    මූට ඉතාලිවේසි කියන එකා බැන්නම මූ හිතන් ඉන්නෙ ඒක මගෙ ෆේක් එකක් කියලා
    මූ මගෙ විස්තර ඔක්කොම කිරියෙ එක්ස්පෝස් කරා. මන් මූට කිසි වැරද්දක් නොකර මාත් එක්ක පැටලුනේ. මුගෙන් කේන්දර බලන්න කලින් පොඩ්ඩක් හිතලා බලපන්
    මගේ නම් එහෙම ලොකුවට ඇරියස් නැහැ. ඌ අම්මගේ පදේ කියාගෙන pm දාපු නිසා මළ පැන්නා. :D


    උඹේ වයස කීයද?
    ------ Post added on Dec 20, 2023 at 5:20 PM
    කිසිම හේතුවක් නැතිව මගෙ විස්තර මේකෙ දැම්මම අම්මගෙ පදේ නෙවෙයි උබෙ අම්මට හුකලයි නවතින්නෙ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ලංකාවේ නම් ඉන්නේ (නාගරික මුඩුක්කු සමාජයක හැර) සමාජයේත් බැහැලා ඉන්නවානම් වයස 29 කෙනෙකුට ඕවා ගැන අමුතුවෙන් විස්තර කරලා දෙන්න අවශ්‍ය නැහැ කියලා හිතන්නේ
    නෑ මම වාසගමෙන් කුලේ මනින එකට කිව්වේ . අපි කවුරුත් දන්න බණ්ඩාරනායකලා , රාජපක්ෂලා , වික්රමසින්හලත් වලව් කාරයෝ නේද . ඕකට emoji කිව්වා වගේ ඉපදුන ගමන් ආශ්‍රය කරන සෙට් එක තමා බලපාන්නේ. නැතුව අකුරු පිළිවෙලක් නෙවේ. හැබැයි ඉතින් ඉස්සර ඉදලම කොන් කරලා , පාගලම උන්ගේ හිතේ තරහක් වෛරයක් ඇති. සමාජේ දිහා බලන්නේ ඒකත් හිතේ තියන් වෙන්න ඇති.
    කොහොමත් සිංහලු බෙදන්න අඩු කරන්න දන්නවා. (*, +) දන්නේ නැති උනාට.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෑ මම වාසගමෙන් කුලේ මනින එකට කිව්වේ . අපි කවුරුත් දන්න බණ්ඩාරනායකලා , රාජපක්ෂලා , වික්රමසින්හලත් වලව් කාරයෝ නේද . ඕකට emoji කිව්වා වගේ ඉපදුන ගමන් ආශ්‍රය කරන සෙට් එක තමා බලපාන්නේ. නැතුව අකුරු පිළිවෙලක් නෙවේ. හැබැයි ඉතින් ඉස්සර ඉදලම කොන් කරලා , පාගලම උන්ගේ හිතේ තරහක් වෛරයක් ඇති. සමාජේ දිහා බලන්නේ ඒකත් හිතේ තියන් වෙන්න ඇති.
    කොහොමත් සිංහලු බෙදන්න අඩු කරන්න දන්නවා. (*, +) දන්නේ නැති උනාට.
    බණ්ඩාරනායකලා පරම්පරාගත කුලවත්තු නෙමෙයි. දකුණු ඉන්දීය හීන කුලේ දමිළ සම්භවයක් එයාලට තියෙන්නේ. සුද්දන්ට කඹුරපු නිසා ධනවත් වුණා. බණ්ඩාරනායක කියන්නේ පස්සේ කෘතිමව හදාගත්තු වාසගමක්. අවුරුදු 100කින් එහා බණ්ඩාරනායක කියලා පරපුරක් ලංකාවේ නැහැ.
     
    • Wow
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Hey අප්පු
    @Solo Rider 👉 එළකිරියේ ඉන්න ලොකුම අඩුකුලේ ඩෑල් එක - පේඩිගේ පෙමානිස් දොරමුල්ල ආරච්චි

    නම කොහොමද හොයාගත්තේ කියලා මෙතන තැවෙයි දැන් ඇවිල්ලා 🤭🤭🤭
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගොඩක් අය ඕවා වෙනස් කරගෙන ඉන්නේ ඒ නිසා හොයන්නත් අමාරුයි.
    ඔව් දැන් හීන කුලේ අය පත්තරේ නම් ප්‍රසිද්ධ කරලා වාසගම් වෙනස්කරගන්නවා. එක අතකට එහෙම අවස්ථාවක් තියෙන එක හොඳ දෙයක්.
     
    • Like
    Reactions: NRTG and kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    මුල් යුගයේ මනෝවිද්‍යාඥයෙකු වූ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් විසින් ඔහුගේ පුද්ගල මනෝවිද්‍යාව පිළිබඳ න්‍යාය තුළ ප්‍රථම වරට උසස් සංකීර්ණතාවය යනුවෙන් මෙය හඳුනා ගන්නා ලදී.
    ඔහු උසස් සංකීර්ණයන් නිර්වචනය කළේ ගැඹුරු හීනමානයක ප්‍රතිචාරයක් ලෙස ය.
    තනි පුද්ගල මනෝවිද්‍යාවේ න්‍යාය පිටුපස ඇති අදහස නම් සියලු දෙනාම පහත් හැඟීමෙන් මිදීමට උත්සාහ කිරීමයි.
    ඇත්ත වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,571
    113
    මගේ නම දී සිල්වා
    image.png
     
    • Wow
    Reactions: kingcapton

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මුල් යුගයේ මනෝවිද්‍යාඥයෙකු වූ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් විසින් ඔහුගේ පුද්ගල මනෝවිද්‍යාව පිළිබඳ න්‍යාය තුළ ප්‍රථම වරට උසස් සංකීර්ණතාවය යනුවෙන් මෙය හඳුනා ගන්නා ලදී.
    ඔහු උසස් සංකීර්ණයන් නිර්වචනය කළේ ගැඹුරු හීනමානයක ප්‍රතිචාරයක් ලෙස ය.
    තනි පුද්ගල මනෝවිද්‍යාවේ න්‍යාය පිටුපස ඇති අදහස නම් සියලු දෙනාම පහත් හැඟීමෙන් මිදීමට උත්සාහ කිරීමයි.
    ඇත්ත වෙන්නත් පුලුවන්.
    විද්‍යාත්මකව බැලුවොත් බෝම නිවැරදි නිර්වචනයක්. දැන් මේ උදාහරණයම ගමු. මේ thread එක දාපු රුක්මල් (@asanka+++ ) කියන කෙනාට දැනට දවස් කීපයකට කලින් මම "පදුවා" කියන වචනේ පාවිච්චි කරලා බැන්නා (මම එහෙම කරපු එක වැරදි බව නිඅතමානිව පිළිගන්නවා). මම ඒක එච්චර බරපතල විදියට හිතලා අපහාස කළා නෙමෙයි. ඒත් මෙයාට ඒක තදබල විදියට මනසට වැදිලා තියෙන බව පේනවා. නැත්නම් "අප්පු" කියන්නේ කුලවතුන්ට යෙදෙන යෙදුමක් බවට කිසිම දැනුමක් හෝ සොයාබැලීමක් නොකර දවස් ගාණක් අන්තර්ජාලේ පීරලා අන්තිමේ fb එකේ video කෑල්ලක් උස්සගෙන ඇවිත් මාවත් mention කරගෙන මෙහෙම ගාලගෝට්ටියක් නටන්නේ නැහැනේ. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඔබ කලින් කිවුවා වගේ හීනමානෙන් පෙලෙන අඩු කුලේ අය තමුන් නොදන්න සමාජෙට ඉහළ කුලේ කෙනෙක් වගේ පෙන්නගන්න නොකරන දෙයක් නැහැ. ඒත් තමුන්ට සහජයෙන් ලැබිලා තියෙන අඩු කුලේ ගතිය සමාජයෙන් හංගන්න බැහැ. ඒ විතරක් නෙමෙයි මෙයා නිතරම වගේ අනිත් අයට "උඹට සෝෂල් පෝබියාද බං?" කියලා බනිනවා. ඒකෙන් පේන්නේ මෙයා "සෝෂල් පෝබියා" කියන මානසික රෝගයෙන් දරුණු විදියට පීඩා විඳින කෙනෙක් බවයි. ඇත්තටම මෙයා ඒ රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ලබන මානසික රෝගියෙක් බව දැනගන්න ලැබුනා. මම මෙහෙම කියන්නේ ඒ අසරණ පුද්ගලයාට අපහාස කරන්න නෙමෙයි. ඔබ කියපු මනෝ විද්‍යාත්මක කාරණයට අතුරු සාධකයක් විදියට හිතලා. ඔබ මේ Elakiri.com එකේ "සෝෂල් පෝබියා" කියලා search කළොත් ඕන තරම් සාක්‍ෂි ලැබෙයි. :yes:
     
    • Like
    Reactions: NRTG and kingcapton

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    අප්පුගේ වීඩියෝවත් පුප්පු වෙලා ගිහින්
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සමාජ තල හා විවිධත්වය කවදාවත් ඔබ්සලිට් වෙන්නේ නැ.

    කැමති කෙනෙක්ට පිලිගන්න. කැමති කෙනෙක්ට අතාරින්න පුලුවන් දෙයක්. කුලට අනුව කාවහරි කොන් කරනවානම් ඒක පට්ට වැරදි.එහෙම උන්ට මඩු වලිගෙන් තලන්න ඕනා.

    ඔව් සියලු සත්ත්වයෝ එකයි කියලා හිතනවානම් කිසිම අවුලක් නැ. හැමෝම මිනිස්සු. නමුත් ඔයයි මායි දෙන්නාම ජිවත් වන සමාජය දිහා බැලුවාම එහෙම පෙනවාද? හැමෝම එකමද? නැනේ.

    කුලය කියන්නේ ජන කොටසක් කියන අර්ථයෙන් ගත්තැකි. යමෙක් ඉපදුන ගමන් ඊමිඩියෙට් ආශ්‍රය කරන පිරිස. ඒ ගති පැවතුම් එනවා නිරායාසයෙන්ම. කොච්චර නැ කිව්වත් ඒකයි ඇත්ත.
    හොද පිරිසක් වටේ හිටියොත් හොදයි. ජල්තර සෙට් එකක් නම් අවුල්.

    තාපසයා ලගට වැටුණු ගිරවා!
    හොරු රැල ලගට වැටුණ ගිරවා!

    කුලේ අනුව කාවවත් පහත් කරන්න දෙයක් නැ. නමුත් ඒ ඒ හැම පිරිසකගෙම ඒ ඒ ගුණදම් තේරුම් අරගන්න එක සමාජයේ අවුලක් නැතුව ඉන්න උදව් වෙනවා.

    කුලේ අනුව නෙමෙයි අද වෙද්දී ගොඩක් වෙලාවට රැකියාව හා ආදායම අනුව තමයි . කුලේ කියන්නෙත් ඉතිං වරප්‍රසාදනේ ඉස්සර. එතකොට ඒකාලෙත් එහෙම තමයි . ඔතන තියෙන්නේ උසස් කුලවල අය වැරදි කරන්නෙ නෑ අඩු කුලේ අය විතරයි කරන්නෙ කියලා අපේ හිතේ තියෙනවා . ඉතිං කොච්චර ජරා වැඩ කළත් උසස් කුලේ නම් අපි ඒක හයිලයිට් කරන්නෙ නෑ. හැබැයි අඩු කුලේ මිනිහෙක් හොදට ඉන්නව නම් ඒ මනුස්සයා එක වැරැද්දක් කලොත් අන්න මුගේ කුලේ නිසා කරා කියනවා.

    ඩී එන් ඒ වලින් සමහර විට ගති පැවතුම් එන්න පුළුවන් . හැබැයි ඒක පැහැදිලිවම කුලේට ලගු කරන්න බෑ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බණ්ඩාරනායකලා පරම්පරාගත කුලවත්තු නෙමෙයි. දකුණු ඉන්දීය හීන කුලේ දමිළ සම්භවයක් එයාලට තියෙන්නේ. සුද්දන්ට කඹුරපු නිසා ධනවත් වුණා. බණ්ඩාරනායක කියන්නේ පස්සේ කෘතිමව හදාගත්තු වාසගමක්. අවුරුදු 100කින් එහා බණ්ඩාරනායක කියලා පරපුරක් ලංකාවේ නැහැ.
    ඉතිං ඕනෙම කුලේක මුල් එකෙක් ඉන්න එපැයි පොඩි දෙයක් කරපු. බණ්ඩාරනායකලා විතරද ඉන්දියාවෙන් ආවේ. උඩරට ගොඩක් රදළ අය ඉන්දීය සම්බවයක් තියෙනවා . උඹ කියන දේ උඹ යන්නෙ මහ බමුණගෙ තියරි එකට.
     
    • Like
    Reactions: NRTG and Lovtus