මට මේක ඉස්සර ඉදලම තියන ප්රශ්නයක් ෆෝරම් පුරවද්දී , මගේ වාසගම නමේ මුලට එන්නේ උදා = අහවල් ආරච්චිගේ සදුන් තාරක මේ වගේ නමක් තියන කෙනෙක්ට ෆිර්ස්ට් නේම් ලාස්ට් නේම් පුරවන්නේ කොහොමද ? first name =අහවල් ආරච්චි or සදුන් last name=අහවල් ආරච්චි or...