වාසගම නමේ මුලට යෙදෙන අය

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    මට මේක ඉස්සර ඉදලම තියන ප්‍රශ්නයක් ෆෝරම් පුරවද්දී , මගේ වාසගම නමේ මුලට එන්නේ​

    උදා = අහවල් ආරච්චිගේ සදුන් තාරක​

    මේ වගේ නමක් තියන කෙනෙක්ට ෆිර්ස්ට් නේම් ලාස්ට් නේම් පුරවන්නේ කොහොමද ?​

    first name =අහවල් ආරච්චි or සදුන්​

    last name=අහවල් ආරච්චි or තාරක​

    මොකක්ද හරි ?​

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පලමු නම් අහවල් ආරච්චි බන් දෙවනි නම් සදුන් නේ ?
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    1.අහවල් ආරච්චිගේ සදුන්​

    2.සදුන් තාරක​

    3.අහවල් ආරච්චිගේ තාරක​

    4.සදුන් අහවල් ආරච්චිගේ​

    කෝකද බන් හරි එක :oo:

     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එළකිරි සර්ච් පාරක් දාන්න, කලින් එකෙක් ඕක අහල තිබ්බ, රජයේ නිළධාරියෙක් වන මෙම්බ කෙනෙක් හොඳට පැහැදිලි කරලත් තිබුන.

    added
    https://elakiri.com/threads/name-problem.1638610/#post-25860484

    මේ ත්‍රෙඩ් එක බලන්න.
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,814
    113
    Kandy
    mokadda parayo e adu kule nama
    ආරච්චි කියන්නේ නිලමෙලා හටන් කරනකොට හටන් කරන නිලමෙලා සුද්දට පාවා දීලා සුද්දගෙන් තාන්න මාන්න ලබා ගත්ත නිලමෙගේ වලව්වත් සුද්දට කියලා ඉල්ලගත්ත පරයෝ
     
    • Haha
    Reactions: RottenCOLT