First Name කොහොමත් තමන්ගෙ ඇත්ත නම වෙන්න එපැයි. Last Name කොහොමත් Surname වෙන්න එපැයි.
ෆස්ට්, ලාස්ට් විතරක් තියෙන තැන් වලට මුන්දැගෙ ක්‍රමේ හරි...මම නං පාවිච්චි කරන්නෙ,
Last name : අහවල් ආරච්චිගේ
First name : සඳුන් තාරක
විදියට. කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. පාස්පෝට් එකේ නම,
Given name : සඳුන් තාරක
Other names: අහවල් ආරච්චිගේ
විදියට තියෙන්න ඕන.
Last name/surname/family name අහවල් ආරච්චිගේ
Given names/first name සඳුන් තාරක
සුද්දන්ගෙ නම් ගොඩක් වෙලාවට තියෙන්නෙ දෙකයි.
උදා : John Smith
එතකොට first name/given name = John
Last name/surname/family name = Smith
Last name කියන්නෙ surname/family name කියන එකට. අපේ surname එක කලින් තිබුණම ඒක given name වෙන්නෙ නෑ. ඒක surname.
සර්නේම් එකට අහවල් සීන් එක
ෆස්ට් නේම් සඳුන්
ලාස්ට් නේම් තාරක
ෆස්ට්, ලාස්ට් විතරක් තියෙන තැන් වලට මුන්දැගෙ ක්‍රමේ හරි...
ඔව් මේක හරි..first name =අහවල් ආරච්චි
last name= සදුන් තාරක
නමේ මුලිනුයි අගිනුයි දෙකේම වාසගම් වගෙ තියෙන අය මොකද කරන්නෙ?මම නං පාවිච්චි කරන්නෙ,
Last name : අහවල් ආරච්චිගේ
First name : සඳුන් තාරක
විදියට. කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. පාස්පෝට් එකේ නම,
Given name : සඳුන් තාරක
Other names: අහවල් ආරච්චිගේ
විදියට තියෙන්න ඕන.
Last name/surname/family name අහවල් ආරච්චිගේ
Given names/first name සඳුන් තාරක
සුද්දන්ගෙ නම් ගොඩක් වෙලාවට තියෙන්නෙ දෙකයි.
උදා : John Smith
එතකොට first name/given name = John
Last name/surname/family name = Smith
Last name කියන්නෙ surname/family name කියන එකට. අපේ surname එක කලින් තිබුණම ඒක given name වෙන්නෙ නෑ. ඒක surname.
එතකොට නමේ ආරච්චි කෑල්ලකුයි නිලමේ කෑල්ලකුයි දෙකම තිබ්බොත්, මොන වගේ සිද්ධියක්ද වෙන්න ඇත්තෙ?ආරච්චි කියන්නේ නිලමෙලා හටන් කරනකොට හටන් කරන නිලමෙලා සුද්දට පාවා දීලා සුද්දගෙන් තාන්න මාන්න ලබා ගත්ත නිලමෙගේ වලව්වත් සුද්දට කියලා ඉල්ලගත්ත පරයෝ