වාසගම නමේ මුලට යෙදෙන අය

shenat

Well-known member
  • May 13, 2007
    58,584
    86,897
    113
    ආශ්චර්යමත් රටක
    මම නං පාවිච්චි කරන්නෙ,
    Last name : අහවල් ආරච්චිගේ
    First name : සඳුන් තාරක

    විදියට. කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. පාස්පෝට් එකේ නම,
    Given name : සඳුන් තාරක
    Other names: අහවල් ආරච්චිගේ

    විදියට තියෙන්න ඕන.

    Last name/surname/family name අහවල් ආරච්චිගේ

    Given names/first name සඳුන් තාරක

    සුද්දන්ගෙ නම් ගොඩක් වෙලාවට තියෙන්නෙ දෙකයි.
    උදා : John Smith

    එතකොට first name/given name = John
    Last name/surname/family name = Smith

    Last name කියන්නෙ surname/family name කියන එකට. අපේ surname එක කලින් තිබුණම ඒක given name වෙන්නෙ නෑ. ඒක surname.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සර්නේම් එකට අහවල් සීන් එක

    ෆස්ට් නේම් සඳුන්

    ලාස්ට් නේම් තාරක

    මම නං පාවිච්චි කරන්නෙ,
    Last name : අහවල් ආරච්චිගේ
    First name : සඳුන් තාරක

    විදියට. කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. පාස්පෝට් එකේ නම,
    Given name : සඳුන් තාරක
    Other names: අහවල් ආරච්චිගේ

    විදියට තියෙන්න ඕන.

    Last name/surname/family name අහවල් ආරච්චිගේ

    Given names/first name සඳුන් තාරක

    සුද්දන්ගෙ නම් ගොඩක් වෙලාවට තියෙන්නෙ දෙකයි.
    උදා : John Smith

    එතකොට first name/given name = John
    Last name/surname/family name = Smith

    Last name කියන්නෙ surname/family name කියන එකට. අපේ surname එක කලින් තිබුණම ඒක given name වෙන්නෙ නෑ. ඒක surname.
    ෆස්ට්, ලාස්ට් විතරක් තියෙන තැන් වලට මුන්දැගෙ ක්‍රමේ හරි...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,897
    113
    ආශ්චර්යමත් රටක
    සර්නේම් එකට අහවල් සීන් එක

    ෆස්ට් නේම් සඳුන්

    ලාස්ට් නේම් තාරක


    ෆස්ට්, ලාස්ට් විතරක් තියෙන තැන් වලට මුන්දැගෙ ක්‍රමේ හරි...

    ඔව් ඔය උබ කිව්ව විදිය හරි කොටස් තුනකට අහනව නං. එතකොට surname එක අහවල් ආරච්චිගේ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    first name =අහවල් ආරච්චි​

    last name= සදුන් තාරක​

    ඔව් මේක හරි..
    ලංකාවෙ NIC application එකෙත්
    නාමය මුලට යෙදෙනවනම්: පෙළපත් නාමයක්
    නාමය අගට යෙදෙනවනම්: වාසගමක්
    හැටියටයි පිළිගන්නෙ..
    ඔයාගේ example එකේදී last name එක 'තාරක'
    first name එක 'අහවල් ආරච්චිගේ සඳුන්'
    මගේ නමත් එන්නෙ ඔහොමයි
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අහවල් ආරච්චි

    විසන්ධිය

    ආහ්! + වල් + ආරච්චි = අහවල් ආරච්චි
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,685
    30,935
    113
    අපායෙ දොරකඩ
    මම නං පාවිච්චි කරන්නෙ,
    Last name : අහවල් ආරච්චිගේ
    First name : සඳුන් තාරක

    විදියට. කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. පාස්පෝට් එකේ නම,
    Given name : සඳුන් තාරක
    Other names: අහවල් ආරච්චිගේ

    විදියට තියෙන්න ඕන.

    Last name/surname/family name අහවල් ආරච්චිගේ

    Given names/first name සඳුන් තාරක

    සුද්දන්ගෙ නම් ගොඩක් වෙලාවට තියෙන්නෙ දෙකයි.
    උදා : John Smith

    එතකොට first name/given name = John
    Last name/surname/family name = Smith

    Last name කියන්නෙ surname/family name කියන එකට. අපේ surname එක කලින් තිබුණම ඒක given name වෙන්නෙ නෑ. ඒක surname.
    නමේ මුලිනුයි අගිනුයි දෙකේම වාසගම් වගෙ තියෙන අය මොකද කරන්නෙ?

    පවුලෙ හැම එක්කෙනාගෙම නම මෙහෙමයි

    "මුලින්වාසගමාඅරච්චිගේ දෝන/දොන් ....................................... අගින්වාසගමාරකෝන්"

    උදා :

    මුලින්වාසගමාඅරච්චිගේ දෝන සඳුනි තාරකා අගින්වාසගමාරකෝන්
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මන් නම් ඔහොම තිබ්බම පුරවන්නේ
    First name:- sadun
    Middle name:- tharaka
    Last name:- ahawal

    Full name කියලා තිබ්බොත් අහවල් ආරච්චිගේ සදුන් තාරක අහවල්
    කියලා
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ආරච්චි කියන්නේ නිලමෙලා හටන් කරනකොට හටන් කරන නිලමෙලා සුද්දට පාවා දීලා සුද්දගෙන් තාන්න මාන්න ලබා ගත්ත නිලමෙගේ වලව්වත් සුද්දට කියලා ඉල්ලගත්ත පරයෝ
    එතකොට නමේ ආරච්චි කෑල්ලකුයි නිලමේ කෑල්ලකුයි දෙකම තිබ්බොත්, මොන වගේ සිද්ධියක්ද වෙන්න ඇත්තෙ? 🥴
     
    • Haha
    Reactions: Honey Bunch