වාසනාවත් කින්ඩි දානව 😵😲

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    1000030255.jpg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    අනේ තොපි වගේ හරක්. මේක එඩිට් එකක් කියලා දැක්ක ගමන් පේනවා. අනික Kapruka වගේ ට්කට් එකක ඉලක්කම් 4 යන්නෙත් බොහොම කලාතුරකින්. ඕකේ ජයමල්ල මලාට ඇදෙන්නෙ නෑ. ඇදුනත් ඇදෙන්නේ ප්‍රධාන ටවුමක් කිට්ටුවෙන්. ( ඇයි කියලා අහන්න එපා);-) 2024.10.19රිසාල්ට් එක බලපන්කෝ. ලොකු ලොකු ජයමලු තියන ඒවා ඇදෙන්නෙ නෑ. ගන්න එකත් පාඩුයි. මහජන සම්පත, ලග් න වාසනා, හදහන, වගේ ඒවා අර ගනින්. අඩුම තරමේ 40ක්වත් තියනවා.

    https://dlb.lk/result/12/
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනේ තොපි වගේ හරක්. මේක එඩිට් එකක් කියලා දැක්ක ගමන් පේනවා. අනික Kapruka වගේ ට්කට් එකක ඉලක්කම් 4 යන්නෙත් බොහොම කලාතුරකින්. ඕකේ ජයමල්ල මලාට ඇදෙන්නෙ නෑ. ඇදුනත් ඇදෙන්නේ ප්‍රධාන ටවුමක් කිට්ටුවෙන්. ( ඇයි කියලා අහන්න එපා);-) 2024.10.19රිසාල්ට් එක බලපන්කෝ. ලොකු ලොකු ජයමලු තියන ඒවා ඇදෙන්නෙ නෑ. ගන්න එකත් පාඩුයි. මහජන සම්පත, ලග් න වාසනා, හදහන, වගේ ඒවා අර ගනින්. අඩුම තරමේ 40ක්වත් තියනවා.

    https://dlb.lk/result/12/
    ඔය ගොවිසෙත එකෙත් පොඩි එව්වා ඇදෙනවා නේද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,478
    113
    කවුද මේ ගං කබරය
    අනුරාධ ගෝරිල්ල වගේ වුණාට ‍
    ඇගිලි ටික ලස්සනට තියෙනව
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    ඔය ගොවිසෙත එකෙත් පොඩි එව්වා ඇදෙනවා නේද
    ගොවිසෙත නරක නෑ. ඒත් දැන් ඉස්සර තරම් ජයමල්ලවල් යන්නෙ නෑ. අද කෝටීපති වගේ ඒවත් දැන් එච්චර වැඩක් නෑ. ලොකු ලොකු ඒවා අරන් බලාගෙන ඉන්නවට වඩා පොඩි ඒවා අරගන්න එක අපිට ලාබයි. පොඩි ජයමල්ලවල් තියන එවා නිතරම දිනුම් යනව. අද සම්පත එකත් හොදයි. උපරිම ජයමල්ල රු250000ක් උනාට 50000 තෑගි සෑහෙන යනවා.
     
    • Love
    Reactions: NRTG