වාසනාවත් කින්ඩි දානව 😵😲
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,102 113 Kotte Oct 30, 2024 #1 Reactions: SimMaster, elajani, NRTG and 5 others
2osama Well-known member Oct 25, 2010 81,556 72,764 113 මාලඹේ Oct 30, 2024 #2 QR Code එක Scan කාරපංකෝ යකෝ Reactions: NRTG, Wadakaru and Naughtykolla48
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,102 113 Kotte Oct 30, 2024 #3 2osama said: QR Code එක Scan කාරපංකෝ යකෝ Click to expand... අපෝ ඕවා විශ්වාස කරන්ඩ බෑ Reactions: 2osama and NRTG
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,972 15,464 113 New Zealand Oct 30, 2024 #4 අනේ තොපි වගේ හරක්. මේක එඩිට් එකක් කියලා දැක්ක ගමන් පේනවා. අනික Kapruka වගේ ට්කට් එකක ඉලක්කම් 4 යන්නෙත් බොහොම කලාතුරකින්. ඕකේ ජයමල්ල මලාට ඇදෙන්නෙ නෑ. ඇදුනත් ඇදෙන්නේ ප්‍රධාන ටවුමක් කිට්ටුවෙන්. ( ඇයි කියලා අහන්න එපා) 2024.10.19රිසාල්ට් එක බලපන්කෝ. ලොකු ලොකු ජයමලු තියන ඒවා ඇදෙන්නෙ නෑ. ගන්න එකත් පාඩුයි. මහජන සම්පත, ලග් න වාසනා, හදහන, වගේ ඒවා අර ගනින්. අඩුම තරමේ 40ක්වත් තියනවා. https://dlb.lk/result/12/ Last edited: Oct 30, 2024 Reactions: NRTG and Honda.putha
අනේ තොපි වගේ හරක්. මේක එඩිට් එකක් කියලා දැක්ක ගමන් පේනවා. අනික Kapruka වගේ ට්කට් එකක ඉලක්කම් 4 යන්නෙත් බොහොම කලාතුරකින්. ඕකේ ජයමල්ල මලාට ඇදෙන්නෙ නෑ. ඇදුනත් ඇදෙන්නේ ප්‍රධාන ටවුමක් කිට්ටුවෙන්. ( ඇයි කියලා අහන්න එපා) 2024.10.19රිසාල්ට් එක බලපන්කෝ. ලොකු ලොකු ජයමලු තියන ඒවා ඇදෙන්නෙ නෑ. ගන්න එකත් පාඩුයි. මහජන සම්පත, ලග් න වාසනා, හදහන, වගේ ඒවා අර ගනින්. අඩුම තරමේ 40ක්වත් තියනවා. https://dlb.lk/result/12/
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Oct 30, 2024 #5 Mahesh Wanasinghe said: අනේ තොපි වගේ හරක්. මේක එඩිට් එකක් කියලා දැක්ක ගමන් පේනවා. අනික Kapruka වගේ ට්කට් එකක ඉලක්කම් 4 යන්නෙත් බොහොම කලාතුරකින්. ඕකේ ජයමල්ල මලාට ඇදෙන්නෙ නෑ. ඇදුනත් ඇදෙන්නේ ප්‍රධාන ටවුමක් කිට්ටුවෙන්. ( ඇයි කියලා අහන්න එපා) 2024.10.19රිසාල්ට් එක බලපන්කෝ. ලොකු ලොකු ජයමලු තියන ඒවා ඇදෙන්නෙ නෑ. ගන්න එකත් පාඩුයි. මහජන සම්පත, ලග් න වාසනා, හදහන, වගේ ඒවා අර ගනින්. අඩුම තරමේ 40ක්වත් තියනවා. https://dlb.lk/result/12/ Click to expand... ඔය ගොවිසෙත එකෙත් පොඩි එව්වා ඇදෙනවා නේද
Mahesh Wanasinghe said: අනේ තොපි වගේ හරක්. මේක එඩිට් එකක් කියලා දැක්ක ගමන් පේනවා. අනික Kapruka වගේ ට්කට් එකක ඉලක්කම් 4 යන්නෙත් බොහොම කලාතුරකින්. ඕකේ ජයමල්ල මලාට ඇදෙන්නෙ නෑ. ඇදුනත් ඇදෙන්නේ ප්‍රධාන ටවුමක් කිට්ටුවෙන්. ( ඇයි කියලා අහන්න එපා) 2024.10.19රිසාල්ට් එක බලපන්කෝ. ලොකු ලොකු ජයමලු තියන ඒවා ඇදෙන්නෙ නෑ. ගන්න එකත් පාඩුයි. මහජන සම්පත, ලග් න වාසනා, හදහන, වගේ ඒවා අර ගනින්. අඩුම තරමේ 40ක්වත් තියනවා. https://dlb.lk/result/12/ Click to expand... ඔය ගොවිසෙත එකෙත් පොඩි එව්වා ඇදෙනවා නේද
AnuradhaRa Well-known member Dec 25, 2010 62,061 1 43,475 113 Oct 30, 2024 #6 කවුද මේ ගං කබරය අනුරාධ ගෝරිල්ල වගේ වුණාට ඇගිලි ටික ලස්සනට තියෙනව
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,972 15,464 113 New Zealand Oct 30, 2024 #8 NRTG said: ඔය ගොවිසෙත එකෙත් පොඩි එව්වා ඇදෙනවා නේද Click to expand... ගොවිසෙත නරක නෑ. ඒත් දැන් ඉස්සර තරම් ජයමල්ලවල් යන්නෙ නෑ. අද කෝටීපති වගේ ඒවත් දැන් එච්චර වැඩක් නෑ. ලොකු ලොකු ඒවා අරන් බලාගෙන ඉන්නවට වඩා පොඩි ඒවා අරගන්න එක අපිට ලාබයි. පොඩි ජයමල්ලවල් තියන එවා නිතරම දිනුම් යනව. අද සම්පත එකත් හොදයි. උපරිම ජයමල්ල රු250000ක් උනාට 50000 තෑගි සෑහෙන යනවා. Reactions: NRTG
NRTG said: ඔය ගොවිසෙත එකෙත් පොඩි එව්වා ඇදෙනවා නේද Click to expand... ගොවිසෙත නරක නෑ. ඒත් දැන් ඉස්සර තරම් ජයමල්ලවල් යන්නෙ නෑ. අද කෝටීපති වගේ ඒවත් දැන් එච්චර වැඩක් නෑ. ලොකු ලොකු ඒවා අරන් බලාගෙන ඉන්නවට වඩා පොඩි ඒවා අරගන්න එක අපිට ලාබයි. පොඩි ජයමල්ලවල් තියන එවා නිතරම දිනුම් යනව. අද සම්පත එකත් හොදයි. උපරිම ජයමල්ල රු250000ක් උනාට 50000 තෑගි සෑහෙන යනවා.