වාසනාවන්ත කොල්ලෙක් 😍😍😍

kamal1978

Well-known member
  • Oct 7, 2023
    293
    1,078
    93
    අම්මගේ රෙද්ද වාසනාවන්ත, කිම්..ක් නිසා නහින මෝඩ හරකෙක්. මූ හම්බ කරපු සේසත දාගත්ත නඩුවලට ඉවරයි. ආයේ ටීම් එකේ තැනක් නෑ. තවම contract එක තියෙන නිසා එන ගානෙන් තමයි රඟාගෙන ඉන්නේ. වයස වැඩියි, ආයේ හම්බ කරන්න ටීම් එකට එන්නත් බෑ. හිතපන් අවුරුද්දට ඩොලර් මිලියන 2,3ක් ලෝකේ වටේ ලීග් ගහලා හොයාගෙන, ඒවා invest කරගෙන හොඳ income sources හදාගෙන ආතල් එකේ ඉන්න තිබුනා. දැන් contract එකට හැමිනේෂන් උනාම ඔසිවල හයිසකුල් එකක පොඩි කෝච්කමක් හොයාගෙන ඒකෙන් ලෙවකකා ඉඳියි එච්චරයි.

    අනිත් එකා චාමික, මෝල හින්දා නහින මෝඩ ප...යලා දෙන්නෙක්. කුසලා සිගා සීන් එකෙන් පස්සේ හැදුනා, මුන් දෙන්නා තවම එහෙමමයි.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113

    ඔයාගෙ සැප ඕක උනාට ඉතින් මිනිහා සැප කියල කැමති ඇත්තේ ඕකට.කවුද දන්නෙ මුට already stable partner කෙනෙක් හම්බ උනොත් හරිනෙ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    nadu walata wiyadam kale cricket board eka bn...
    https://www.espn.com/cricket/story/...team-slc-bear-danushka-gunathilaka-legal-fees
     
    • Like
    Reactions: Naughty_kiththa

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    293
    1,078
    93
    ඔයාගෙ සැප ඕක උනාට ඉතින් මිනිහා සැප කියල කැමති ඇත්තේ ඕකට.කවුද දන්නෙ මුට already stable partner කෙනෙක් හම්බ උනොත් හරිනෙ.
    ඌටත් මේක සැප නෙවෙයි බං, කවුද අකමැති සල්ලි හොයලා සැපේ ඉන්න? දැන් වැඩේ කෙලවුනාට පස්සේ උට ආයේ කරන්න දෙයක් නෑ... ටීම් එකට සෙට් එක හැදිලා settle උනාට පස්සේ ආයේ එකෙක් රිංගනවා කියන එක ලේසි නෑ. අපේ ටීම් එක දැන් stable වීගෙන යන්නේ. දැන් ඉස්සර වගේ උඩින් පාත් කරන්නේ නෑ. මුං වගේ ඉන්නකල් ලකුණු 20ක් ගැහුවේ නැති වයසක disipline නැති උන් ආයේ ඔබන්නේ නෑ.

    මුට හම්බ උනේ රත්තරං බිත්තර දාන තාරාවෙක්. එතෙන්ට එන්න පුදුම කට්ටක් කන්න ඕනේ. දක්ෂතාවය, මහන්සිය, ලක් එක ඔක්කොම ඕනේ. මුගේ අම්මලා තාත්තලා දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සු මොන කට්ටක් කන්න ඇතිද මූව මෙතෙන්ට ගේන්න? මූ මොන තරම් මැරෙන්න ඇද්ද under 13 ගහන දවස්වල ඉඳලා එතෙන්ට එන්න? මූ ඒ අවුරුදු 15ක් විතර කාපු කටු ඔක්කොගේම ප්‍රතිපල එන්න හදද්දි ඒකට කෙලවගත්තා. ටිකක් සල්ලි එද්දි බඩුවක් දෙකක් කකුල් ඈත් කරද්දි අර ඔක්කොම අමතක උනා. ඌ චුට්ටක් මොළේ කල්පනා කරානම් අද සල්ලිත් හොයනවා, බඩුත් ගහනවා, ෆේම් එකත් තියෙනවා....suද්දියෙක් stable උනත් උන් අවුරුද්දට ඩොලර් මිලියන් ගණන් හොයන්නේ නෑනේ බං, එහෙම හොයන එකියෙක්ට ට්‍රැක් නෑනේ මූ එක්ක සෙට් වෙන්නත්.
     
    • Like
    Reactions: lilman

    උබ මූව දන්නවද කියපන් මුලින්ම?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,243
    4,037

    uba hithuwada muth api uba wage kiyala. Muta patta connection ban thiyenne. Connection thiyenawa nam lankawe salli thamai.
     
    • Haha
    Reactions: jusi

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    අනේ ඉතිං මට සුද්දියෙක් දාගන්න වාසානාවක් නෑනෙ
    සුද්දියෙක් තියා ලංකාවෙ කෙල්ලෙක්වත් කැමති වුණේ නෑනෙ මට

    ඒ හින්ද මම පාර්තනා කරන්නෙ ලබන ආත්මෙ පට්ට හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    293
    1,078
    93
    උබ මූව දන්නවද කියපන් මුලින්ම?
    නෑ මම දන්නේ නෑ, හැබැයි මම දැක්කා මුගේ තාත්තා interview එකක් දීලා තියෙනවා මූ සිගා සීන් එකට අහු උන වෙලාවේ මුගේ ජිවිත කතාව ගැන, ඒ මනුස්සය ගේ උගස් තියලා මූව ඉන්දියාවේ tournament එකට යවලා තියෙන්නේ. ඒ වෙලාවේ ඒක වෙලා අනිත් පැත්ත හැරෙද්දි මූ ආයෙම බඩුවක් ගහන්න ගිහින් කෙලවගත්තා.
    uba hithuwada muth api uba wage kiyala. Muta patta connection ban thiyenne. Connection thiyenawa nam lankawe salli thamai.
    ලංකාවේ කනෙක්ෂන් තියෙයි අපෙන් වාසියක් තියෙනකල්, අපිට කෙලවෙනකොට ඉස්සෙල්ලම නැතිවෙන්නේ ඔය කනෙක්ෂන්...
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    නෑ මම දන්නේ නෑ, හැබැයි මම දැක්කා මුගේ තාත්තා interview එකක් දීලා තියෙනවා මූ සිගා සීන් එකට අහු උන වෙලාවේ මුගේ ජිවිත කතාව ගැන, ඒ මනුස්සය ගේ උගස් තියලා මූව ඉන්දියාවේ tournament එකට යවලා තියෙන්නේ. ඒ වෙලාවේ ඒක වෙලා අනිත් පැත්ත හැරෙද්දි මූ ආයෙම බඩුවක් ගහන්න ගිහින් කෙලවගත්තා.

    ලංකාවේ කනෙක්ෂන් තියෙයි අපෙන් වාසියක් තියෙනකල්, අපිට කෙලවෙනකොට ඉස්සෙල්ලම නැතිවෙන්නේ ඔය කනෙක්ෂන්...
    උගෙ තාත්‍තා උට ඒම කරා මූ මුගෙ ආසවල් හන්ගන් ඉන්න ඕන නෑ නේද මචන්.ලමයින්ට කරා කියල ලමයගෙන් බලාපොරොත්තු වෙන සීන් එකට මමනන් කැමති නෑ.

    හැමදේම මේ ජීවිතේ තියෙනකම් විතරයි.ඌ උගෙ ආතල් එක අරන් මැරිල යයි.not our problem anymore.ඌ ලන්කාව represnt කරද්දි නන් බනින්න තිබ්බ.but not anymore.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,855
    113
    Mother Earth
    අනේ ඉතිං මට සුද්දියෙක් දාගන්න වාසානාවක් නෑනෙ
    සුද්දියෙක් තියා ලංකාවෙ කෙල්ලෙක්වත් කැමති වුණේ නෑනෙ මට

    ඒ හින්ද මම පාර්තනා කරන්නෙ ලබන ආත්මෙ පට්ට හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න
    ලබන ආත්මයක් නෑ. මේ ආත්මේ විතරයි තියෙන්නෙ. දැන් වුණත් පරක්කු නෑ. ටෝක් කරලා බලපන් ගියොත් වචනයක් අවොත් සුද්දියෙක්. 🤷🏻‍♂️
     
    • Sad
    Reactions: wissnshaftler

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    ලබන ආත්මයක් නෑ. මේ ආත්මේ විතරයි තියෙන්නෙ. දැන් වුණත් පරක්කු නෑ. ටෝක් කරලා බලපන් ගියොත් වචනයක් අවොත් සුද්දියෙක්. 🤷🏻‍♂️
    LoL.මුන් මරු බන් දන්නෙවත් නැති ලබන ආත්මයක් අල්ලන් මේ life එක ආස දේවල් වලට හූල්ල හූල්ල ඉන්නව.එන ආත්මෙ හොඩ life එකක් expect වෙන එකම හෙන ලෝබ කමක් වගේ දෙයක්නෙ.
     
    • Love
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    අම්මගේ රෙද්ද වාසනාවන්ත, කිම්..ක් නිසා නහින මෝඩ හරකෙක්. මූ හම්බ කරපු සේසත දාගත්ත නඩුවලට ඉවරයි. ආයේ ටීම් එකේ තැනක් නෑ. තවම contract එක තියෙන නිසා එන ගානෙන් තමයි රඟාගෙන ඉන්නේ. වයස වැඩියි, ආයේ හම්බ කරන්න ටීම් එකට එන්නත් බෑ. හිතපන් අවුරුද්දට ඩොලර් මිලියන 2,3ක් ලෝකේ වටේ ලීග් ගහලා හොයාගෙන, ඒවා invest කරගෙන හොඳ income sources හදාගෙන ආතල් එකේ ඉන්න තිබුනා. දැන් contract එකට හැමිනේෂන් උනාම ඔසිවල හයිසකුල් එකක පොඩි කෝච්කමක් හොයාගෙන ඒකෙන් ලෙවකකා ඉඳියි එච්චරයි.

    අනිත් එකා චාමික, මෝල හින්දා නහින මෝඩ ප...යලා දෙන්නෙක්. කුසලා සිගා සීන් එකෙන් පස්සේ හැදුනා, මුන් දෙන්නා තවම එහෙමමයි.
    Danna thamain muta down south villa ehema thiyenawa