වාසනාවන්ත බ්‍රේන් ඩැමේජ්

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    බලාගෙන යද්දි රාහුල හාමුදුරුවන්ටත් වෙලා තියෙන්නෙ මේම දෙයක්, අපේ එකාල තාම සරස්වතී තෙෙලෙ හිද හිද ඉන්නව
    මොකක්ද ඒ කතාව, ටොකු කාපු එකද?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොකක්ද ඒ කතාව, ටොකු කාපු එකද?

    නෑ බන්, ඒ හාමුදුරුවො බෙහෙතක් වැඩිපුර බීල සතියක් විතර කෝම එකක ඉන්නව,ඊට පස්සෙ තමයි මීටරේ වෙන්නෙ
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ඔව් එල්ල කරන්න පුලුවන්

    පොලු පහරේ ස්වබාවය අනුව තමයි ගාන තීරනය වෙන්නේ

    සුලු පොලු පහර 5000 Rs

    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 5 - 10%

    මද පොලු පහර 20000Rs

    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 25 - 50%

    උපරිම පොලු පහර 50000Rs


    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 100%
    • අවම මාස 6 හොස්පිටල්

    අපේ පොලු පහරට ලක්වෙලා බුද්දිමතුන් වෙච්ච සෙට් එකේ නම් ලිස්ට් එකක් දෙන්න පුලුවන් දැනට සාම්පල් එකක් පහත දක්වා ඇත

    නම - scurvy
    පොලු පහර - මද පොලු පහර
    විශේශත්වය - උපරිම ගැර්පික් හැකියාව
    සයිඩ් ඉෆෙක්ට්ස් - තට්ටයො දැක්කම මන්නෙන් කෙටීම , තමාගේ නිරුවත් පින්තූර විඩියෝ අන්තර්ජාලයට මුද හැරිම, අමු කැරි පොන්නයෙක් බවට පත්වීම

    පොලු පාරක් ඔනැ නම් PM එකක් දාන්න
    එලකිරි 10% ඩිස්කවුන්ට් එකක් දෙනව



    :shocked:;):P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අපිට උනොත් ඉතින්, පිං පිණිස වකුගඩු, අක්මාව දන්දෙනවා කියල පත්තරේ දැන්වීමක් දාන්න තමයි වෙන්නෙ, ඒකත් අතින් වියදම් කරල.
     
    • Like
    Reactions: lodbrok

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,566
    6,149
    113
    හප්ප.ඕම එකක් නම් මේ ටිකේ මටත් ඕනි වෙලා තින්නෙ.පොලු පාරක් කන්න ඔනි බලන්න:rolleyes:
    Oh that's why the person who was hitten by @scurvy (Douglas) later become a University professor in mathematics👍