වාසනාවන්ත බ්‍රේන් ඩැමේජ්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් එල්ල කරන්න පුලුවන්

    පොලු පහරේ ස්වබාවය අනුව තමයි ගාන තීරනය වෙන්නේ

    සුලු පොලු පහර 5000 Rs

    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 5 - 10%

    මද පොලු පහර 20000Rs

    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 25 - 50%

    උපරිම පොලු පහර 50000Rs


    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 100%
    • අවම මාස 6 හොස්පිටල්

    අපේ පොලු පහරට ලක්වෙලා බුද්දිමතුන් වෙච්ච සෙට් එකේ නම් ලිස්ට් එකක් දෙන්න පුලුවන් දැනට සාම්පල් එකක් පහත දක්වා ඇත

    නම - scurvy
    පොලු පහර - මද පොලු පහර
    විශේශත්වය - උපරිම ගැර්පික් හැකියාව
    සයිඩ් ඉෆෙක්ට්ස් - තට්ටයො දැක්කම මන්නෙන් කෙටීම , තමාගේ නිරුවත් පින්තූර විඩියෝ අන්තර්ජාලයට මුද හැරිම, අමු කැරි පොන්නයෙක් බවට පත්වීම

    පොලු පාරක් ඔනැ නම් PM එකක් දාන්න
    එලකිරි 10% ඩිස්කවුන්ට් එකක් දෙනව



    උඹේ පොලුපාරට කරන්න පුලුවන් ගෑණියෙක් බඩ කරවන එක විතරයි මියුරුවෝ. :P
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පට්ට ලිපියක්


    You must spread some Reputation around before giving it to lodbrok again.

    මෙන්න තවත් එකක්, Brain Damage එකට කලින් කතා කලේ English පස්සෙ Spanish

    161024180609-teen-wakes-up-from-coma-speaking-spanish-01-exlarge-169.jpg


    Foreign accent syndrome is an extremely rare condition in which brain injuries change a person's speech patterns, giving them a different accent. The first known case was reported in 1941, when a Norwegian woman suffered shrapnel injuries to the brain during a German bombing run -- and started speaking with a German accent.


    http://edition.cnn.com/2016/10/24/health/teen-spanish-new-language-trnd/

    ඔය ලෙඩේ තියෙන කොහිපදෙනෙක් මමත් අදුරනවා
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මටත් පොඩි උත්තේජනයක් දීගෙන ගියාට එපා කියන්නෙ නෑ. :P

    :lol::)

    Any way Good Post saho
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔව් එල්ල කරන්න පුලුවන්

    පොලු පහරේ ස්වබාවය අනුව තමයි ගාන තීරනය වෙන්නේ

    සුලු පොලු පහර 5000 Rs

    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 5 - 10%

    මද පොලු පහර 20000Rs

    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 25 - 50%

    උපරිම පොලු පහර 50000Rs


    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 100%
    • අවම මාස 6 හොස්පිටල්

    අපේ පොලු පහරට ලක්වෙලා බුද්දිමතුන් වෙච්ච සෙට් එකේ නම් ලිස්ට් එකක් දෙන්න පුලුවන් දැනට සාම්පල් එකක් පහත දක්වා ඇත

    නම - scurvy
    පොලු පහර - මද පොලු පහර
    විශේශත්වය - උපරිම ගැර්පික් හැකියාව
    සයිඩ් ඉෆෙක්ට්ස් - තට්ටයො දැක්කම මන්නෙන් කෙටීම , තමාගේ නිරුවත් පින්තූර විඩියෝ අන්තර්ජාලයට මුද හැරිම, අමු කැරි පොන්නයෙක් බවට පත්වීම

    පොලු පාරක් ඔනැ නම් PM එකක් දාන්න
    එලකිරි 10% ඩිස්කවුන්ට් එකක් දෙනව



    :lol::lol::lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් එල්ල කරන්න පුලුවන්

    පොලු පහරේ ස්වබාවය අනුව තමයි ගාන තීරනය වෙන්නේ

    සුලු පොලු පහර 5000 Rs

    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 5 - 10%

    මද පොලු පහර 20000Rs

    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 25 - 50%

    උපරිම පොලු පහර 50000Rs


    • සිහිය නැති වීම 100%
    • බුද්දිමතකු වීමේ සම්බාවිතාව 100%
    • අවම මාස 6 හොස්පිටල්

    අපේ පොලු පහරට ලක්වෙලා බුද්දිමතුන් වෙච්ච සෙට් එකේ නම් ලිස්ට් එකක් දෙන්න පුලුවන් දැනට සාම්පල් එකක් පහත දක්වා ඇත

    නම - scurvy
    පොලු පහර - මද පොලු පහර
    විශේශත්වය - උපරිම ගැර්පික් හැකියාව
    සයිඩ් ඉෆෙක්ට්ස් - තට්ටයො දැක්කම මන්නෙන් කෙටීම , තමාගේ නිරුවත් පින්තූර විඩියෝ අන්තර්ජාලයට මුද හැරිම, අමු කැරි පොන්නයෙක් බවට පත්වීම

    පොලු පාරක් ඔනැ නම් PM එකක් දාන්න
    එලකිරි 10% ඩිස්කවුන්ට් එකක් දෙනව



    :lol::lol::lol::lol:
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    බැරි ඇලන්

    බැරී ඇලන් යනු Centracl City හි ජීවත් වූ සාමාන්‍යය පුද්ගලයෙකි.ඔහුගේ රැකියාව වූයේ, Central city පොළිස් දෙපාර්තමේන්තුවේ, රසායනාගාර කටයුතු සඳහා සහය වීමයි.දිනක් රාජකාරි අතරතුරදී අකුණක් වැදීම නිසා, කෝමා තත්වයට පත් වන ඔහු, මාස හයකට පසු අවදිවන විට, ලෝකයේ වේගවත්ම පුද්ගලයා වී සිටියේය.

    පෙර

    grant_gustin_sc_768x1024.png


    පසු

    0c01f68c319514713a8e86d76970af5a.jpg


    :shocked::shocked: pattane ban koheda inne USA da
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    වාසනාවන්ත බ්‍රේන් ඩැමේජ් - ඇක්වයර්ඩ් සැවන්ට් සින්ඩ්‍රෝම් (Acquired savant syndrome)



    දවසක් ඩෙරෙක් අමාටෝ (Derek Amato) ඔහුගේ මිත්‍රයන් සමග පිහිනුම් තටාකයක් අසල විනෝද වෙමින් සිටියදී පන්දුවක් රැකගැනීම සඳහා පිහිනුම් තටාකයට පැනීමේදී ඔහුගේ හිස තටාකයේ පතුලේ තදින් වැදී ඇත. තදබල ලෙස සිදු වූ අනතුරෙන් පසුව ඔහුගේ මිත්‍රයන් වහාම ඔහුව රෝහල් ගත කල අතර එහිදී ඔහුට ප්‍රතිකාර ලබාදී නිවසට කැඳවාගෙන යාමෙන් අනතුරුව පුරා දින පහක් මුළුල්ලේ නින්දට වැටී ඇත. නින්දෙන් නැගිට දින කීපයකට පසු ඔහුට ඉතා අපහසුවක් දැනී ඇති අතර එය කවදාවත් නොකළ දෙයක් කිරීමේ තමන්ටම පාලනය කරගත නොහැකි තදබල අවශ්‍යතාවක් හටගන ඇත. එදා පටන් කිසිදා සංගීතය හදාරා නොමැති ඔහු ඉතාම සංකීරණ පියානෝ වාදකයෙක් බවට එක් දිනකින් පත් වී ඇත.

    ඩෙරෙක්ගෙ කතාව විශ්වාස කල නොහැක්කක් බව සිතුනද මේ ආකාරයේ සිදුවීම් සිදු වී ඇති එකම පුද්ගලයා ඔහු නොවන අතර මෙය වෛද්‍ය විද්‍යාවේදී ඇක්වයර්ඩ් සැවන්ට් සින්ඩ්‍රෝම් (acquired savant syndrome) ලෙස හඳුන්වනු ලබයි.



    ඩෙරෙක්

    ChRjyVk.jpg



    ඩෙරෙක්ගෙ කතාව (12 Min)



    1988 දී නිව්ජර්සි හි සිටින කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් වන ජෝන් සාකින් (Jon Sarkin) හට තදබල හර්ද රෝගයකට (heart attack) ලක්ව කෝමා තත්වයට පත් වී ඇත. ඔහු නින්දෙන් නැගී සිටින විට ඔහුට නවතාගත නොහැකි ආකාරයේ චිත්‍ර ඇඳීමේ ආශාවක් ඇති වී ඇත. ලෝකප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙක් එක් දිනකින් බිහි වූ ආකාරය ඒ අයුරින් සඳහන් වී ඇත.


    ජෝන්

    3EO37nB.jpg



    ජෝන් සාකින්ගෙ කතාව (7 Min)



    2002 වෙනි අවුරුද්දේදී ගෘහ භාණ්ඩ අලෙවිකරුවකු වූ ජේසන් පැජෙට් (Jason Padgett) වොෂින්ටන් නගරයේ තානායමකදී මධුවිතෙන් සප්පායම් වී ඇති කරගත් ආරවුලකින් පසු රෝහලට ඇතුලත් කරනු ලැබූයේ ඔහුගේ මොලයට බලපාන ලෙසට හිසට වැදුණු පහරක් හේතුවෙනි. රෝහලෙන් ඔහු නිවසට පැමිණෙන විට අග්‍ර ගන්‍යයේ ගණිතඥයෙක් බවට පත් වී සිටියේය.


    ජේසන්

    y6pOVEd.jpg



    ජේසන් පැජෙට්ගෙ කතාව (7 Min)



    මෙම ඇක්වයර්ඩ් සැවන්ට් සින්ඩ්‍රෝම් ඉතාම දුර්ලභ වන අතර එහිදී සිදුවනුයේ බ්‍රේන් ඩැමේජ් එකට ලක්වන පුද්ගලයන්ට කිසිදා ඉන් පෙර නොතිබූ හැකියාවන් කිරීමට හැකි ආකාරයේ සංවර්ධනය වීමක් මොලය තුලින්ම ඇති කරගැනීමයි. මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරන විද්‍යාඥයින් සොයාගන ඇත්තේ මෙම සුවිශ්ෂ වූ බ්‍රේන් ඩැමේජ් වලදී තීරණ ගැනීමේ හැකියාවට සහ තර්කානුකූලව සිතීමේ හැකියාවට කෙලින්ම උපකාරී වන ප්‍රීෆ්රන්ටල් කෝටෙක්ස් (Prefrontal Cortex) නම් මොලයේ කොටසට සිදුවන හානිය නිසා මොලය විසින් සාමාන්‍ය තත්වයේදී පාවිච්චි නොකරන පෙදෙස් ක්‍රියාත්මක කරන බවයි. මෙය ජීවත් වීම පහසුවීම පිණිස මොලය විසින්ම සිදුකරගනු ලබන නැවත වයරින් කරගැනීමක් ලෙසද අර්ථ කථනය කරනු ලබන අතර මොලයේ ඇති නව ස්නායු හා නියුරෝන් එකිනෙක සම්බන්ධ කිරීමේදී සේරටොනින් (Serotonin) නම් රසායනිකය ඉතා වැදගත් කාර්යක් සිදු කරයි. ඩෙරෙක් ගේ සිදුවීමේදී මෙම නැවත වයරින් කර ගැනීම නිරමාණශීලී සිතීමේ පෙදෙස හා සම්බන්ධ වූ බව පෙන්නුම් කරයි. මේ හා සම්බන්ධ විශ්ලේෂකයන් පවසන්නේ යම්කිසි ඖෂධයක් ලබාදී මොලයේ ඇති අවශ්‍ය කොටස් උත්තේජනය කිරීම මගින් නව නිර්මාණකරුවන් බිහි කිරීමට හැකි කාලය ඉතා නුදුරු බවයි (දැනටමත් වෙනත් උත්තේජනය කිරීමේ ආකාරයන් අනුගමනය කිරීම මගින් නිර්මාණකරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරන බව පවසයි - මම මේක දන්නෙ අද!).

    මටත් පොඩි උත්තේජනයක් දීගෙන ගියාට එපා කියන්නෙ නෑ. :P

    මම දාන ත්‍රෙඩ් ලොක්නස් මොන්ස්ටර් වගේ එක එක්කෙනාට හිතෙන ඒවවත් ඔපාදූපවත් නෙමේ. දැනට UK රජයෙන් ෆන්ඩ් කරන රිසර්ච්. ප්‍රශ්නයක් තියනවනම් අහන්න. පුළුවන් විදිහට උත්තර දෙන්න බලන්නම්.
    dan ape un tika polu aragena oluwata gaha gai
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    dan ape un tika polu aragena oluwata gaha gai

    87HdWQi.png


    බ්‍රෝ.... උඹ නේද මට මේ රෙප් දීල තියෙන්නෙ? උඹ හිතන් ඉන්නෙ ලොක්නස් මොන්ස්ටර් ගෙ කථාවෙ මොකක් හරි ඇත්තක් තියනවා කියලද? ඒක හෙන බොරුවක් බන්.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    87HdWQi.png


    බ්‍රෝ.... උඹ නේද මට මේ රෙප් දීල තියෙන්නෙ? උඹ හිතන් ඉන්නෙ ලොක්නස් මොන්ස්ටර් ගෙ කථාවෙ මොකක් හරි ඇත්තක් තියනවා කියලද? ඒක හෙන බොරුවක් බන්.

    me mokakda ban . monawadha rep kiyanne