වාසනාව/ අවාසනාව...ආගම්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනිත් රටවල් එක්ක සංසන්දනය කරාම ඒ රටවල් වල තියන කැපී පෙනෙන වෙනස තමා නිරාගනික මිනිස්සු වැඩි කම,

    ඉතිං වැඩියි තමා :yes: ඒක නෑ කිව්වෙ නෑ. ඒ වුනාට රටක සමාජයේ තියෙන එක ලක්ශණයක් විතරක් තනියෙම අරගෙන ඒ රටේ තියෙන හැම හොඳකටම හේතුව ඒක කියල කියන එක වැරදියි.