වාස්තු ඇත්තද ? බොරුද ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වාස්තු ඇත්තද ? බොරුද ?

    මේක අහන්නේ නොදන්නා කම නිසයි. අර ආරියවාස්තු සහෝ කිව්වා ගෙදර දකුණු පැත්තෙන් ළිදක් කපලා එකෙන් වතුර බිලා ජිවත් වෙලා පෙන්නන්න කියලා.

    ඒ වගේම කිව්වා ඊසාන ඇන්ඩ් නිරිත දිශාවන් ලිදට හොදි කියලා.

    එයාට සහ වාස්තු ගැන දන්නා අයගෙන් අහන්න තියෙනවා ප්‍රශ්නයක්.

    Untitled_zpsfea975f0.png

    ඔන්න හැමෝම කිව්වා නිසා මම ළිදක් කපුවා ඊසාන දිගෙන්.(පලවෙනි කොටස කොලපාට = ඉඩම, නිල්බොලේ = ලිද ) ෂා වතුර නිකන් අමුර්තේ වගේ. කිසි අවුලක් නෑ. මුළු පවුලටම හරි ගියා.

    අපේ නැන්දලා පොඩි සින් එකක් දාලා ඉඩම දෙකට කැඩුව. දැන්
    දෙවෙනි රූපේ,

    දුබුරු පාට = මගේ අලුත් ඉඩම,
    නිල් බොලේ = මගේ පරණ ලිද,

    දැන් මගේ ඉඩමට දකුනෙක් ඔය ලිද තියෙන්නේ. දැන් ඔය ලිද හොදයිද ? නරකයිද ? හේතු දක්වන්න.
     
    Jul 14, 2014
    237
    32
    0
    දකුණේ ළිඳ...

    කලින් දොරේ කියල තියෙන්නේ බොහෝදුරට ඇත්ත...තමන්ගේ කේන්දරයේ කුජපාපිනම්,ෂඩ්බලවලත් බලවත් නම්,කුජගේ දශාකාලයත් ඇවිල්ල නම් කුඩේ කුඩු.ගෑනුන්ට කුජ දෙන ගුටිය සංසාරෙට අමතක නොවෙන්න දෙනවා...දකුණේ ළිඳ කපල බල චතුරශ්‍රය අසමතුලිත කිරීම ප්‍රධාන වාස්තු දෝෂයක්.

    1 රුපය. ඇයි බොට වාස්තු උපදේශක බුවා කිවුවේ නැද්ද තමන්ගේ වත්ත සීමාව පිහිටි පොලවේ 1st magnetic layer එක අඩි 1 1/2 වත් කපල පාදමක් හෝ කානුවක් දාලා අනෙක් ඉඩම් වලින් වෙන් කරන්න ඕනේ කියල.ඊසානෙට ලිඳ යම් තාක් දුරකට සුබ උනාට කපල තියෙන තැන වැරදියි.

    2 රුපය. දැන් දකුණේ ළිඳ.ෆවුන්ඩේශන් එකක් දාල වත්ත වෙන් කලානම් වත්තේ හුලං තමයි. කුජ දුර්වල බෝගේ සියලු දෙනා කුජගේ දශාකාල ආවම සුන්ඩල්.:cool::cool::cool:
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රේවතී;16889704 said:
    කලින් දොරේ කියල තියෙන්නේ බොහෝදුරට ඇත්ත...තමන්ගේ කේන්දරයේ කුජපාපිනම්,ෂඩ්බලවලත් බලවත් නම්,කුජගේ දශාකාලයත් ඇවිල්ල නම් කුඩේ කුඩු.ගෑනුන්ට කුජ දෙන ගුටිය සංසාරෙට අමතක නොවෙන්න දෙනවා...දකුණේ ළිඳ කපල බල චතුරශ්‍රය අසමතුලිත කිරීම ප්‍රධාන වාස්තු දෝෂයක්.

    1 රුපය. ඇයි බොට වාස්තු උපදේශක බුවා කිවුවේ නැද්ද තමන්ගේ වත්ත සීමාව පිහිටි පොලවේ 1st magnetic layer එක අඩි 1 1/2 වත් කපල පාදමක් හෝ කානුවක් දාලා අනෙක් ඉඩම් වලින් වෙන් කරන්න ඕනේ කියල.ඊසානෙට ලිඳ යම් තාක් දුරකට සුබ උනාට කපල තියෙන තැන වැරදියි.

    2 රුපය. දැන් දකුණේ ළිඳ.ෆවුන්ඩේශන් එකක් දාල වත්ත වෙන් කලානම් වත්තේ හුලං තමයි. කුජ දුර්වල බෝගේ සියලු දෙනා කුජගේ දශාකාල ආවම සුන්ඩල්.:cool::cool::cool:

    තේරෙන්න කිව්වනම් නේද ?
     
    Jul 14, 2014
    237
    32
    0
    තේරෙන්න කිව්වනම් නේද ?

    ඇයි බොට සිංහල බැරිද :rofl::rofl::rofl: තේරෙන්නැති දේවල් ලකුණු කරපන්...එතකොට තෝරලා දෙන්නම්...අපි ගොඩ සුද්දෝ හොඳේ....:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    owa maha boru katha..keeyak hari hoyaganna kiyana dewal.owa thiyenne lankawe witharai.mithyadrushtikayo.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වැඩිය පස්සෙ දුවන්න එපා.. ඉඩමෙ වෙන තැනකින් ලිද කැපුවොත් වතුර එන්නෙ නෑ ලුද.. කොහෙ තිබ්බත් මොකෝ බන් වතුර එනව නම්..

    :rofl::rofl:
     
    Jul 14, 2014
    237
    32
    0
    වැඩිය පස්සෙ දුවන්න එපා.. ඉඩමෙ වෙන තැනකින් ලිද කැපුවොත් වතුර එන්නෙ නෑ ලුද.. කොහෙ තිබ්බත් මොකෝ බන් වතුර එනව නම්..

    :rofl::rofl:

    එල...එල...