වාස්තු ඇත්තද ? බොරුද ?
මේක අහන්නේ නොදන්නා කම නිසයි. අර ආරියවාස්තු සහෝ කිව්වා ගෙදර දකුණු පැත්තෙන් ළිදක් කපලා එකෙන් වතුර බිලා ජිවත් වෙලා පෙන්නන්න කියලා.
ඒ වගේම කිව්වා ඊසාන ඇන්ඩ් නිරිත දිශාවන් ලිදට හොදි කියලා.
එයාට සහ වාස්තු ගැන දන්නා අයගෙන් අහන්න තියෙනවා ප්රශ්නයක්.
ඔන්න හැමෝම කිව්වා නිසා මම ළිදක් කපුවා ඊසාන දිගෙන්.(පලවෙනි කොටස කොලපාට = ඉඩම, නිල්බොලේ = ලිද ) ෂා වතුර නිකන් අමුර්තේ වගේ. කිසි අවුලක් නෑ. මුළු පවුලටම හරි ගියා.
අපේ නැන්දලා පොඩි සින් එකක් දාලා ඉඩම දෙකට කැඩුව. දැන්
දෙවෙනි රූපේ,
දුබුරු පාට = මගේ අලුත් ඉඩම,
නිල් බොලේ = මගේ පරණ ලිද,
දැන් මගේ ඉඩමට දකුනෙක් ඔය ලිද තියෙන්නේ. දැන් ඔය ලිද හොදයිද ? නරකයිද ? හේතු දක්වන්න.