වාස්තු දෝෂ ආලෝක කුරුසය

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    වාස්තු දෝෂ ආලෝක කුරුසය

    ගෙවල් හදන කොට ආලෝක කුරුසිය කියලා දෝෂයක් තියෙනවද? උදාහරණයකට පහල තියෙන රූපය බලන්න.


    2dvn5w0.jpg


    මේකේ හැටියට ගෙයි ඉස්සරහ සහ පිටුපස Door window දෙකන් වැටෙන එලිය සහ බාත්රූම් එකේ ජනේලෙයි/ දොරයි හරහා එන එලිය store room එකේ දොරයි/ ජනේලෙයි හරහා එන එලියයි අංශක 90 ට වගේ කැපෙනවා. ඒක නරකද? එය වාස්තු දෝෂයක් හැටියට සලකනවද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔහොම වාස්තු දෝශයක් තියෙනව කියල මමත් අහල තියෙනව...ඔකෙන් මොනා වෙනවද කියල නම් දන්නෙ නැ..
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ගබඩා කාමරය සහ නාන කාමරයේ දොරවල් බොහෝ විට වසා තැබීමත් සලකා ආලෝක කුරුසය නොසලකා ඉන්න පුළුවන්ද?
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    Ohoma doosha naa...:):)
    hoda piligatthu plan adina ekekta kiyala hodata plan eka adaganin..:yes::yes:
    oya katha boru...:lol::lol:
    owun salli hambakaraganna kiyana deewal:rofl::rofl:
    Yathroop wadasatahana balapan..roopawahini eke yana:sorry::sorry:
    waasthu kaaryo dennek genalla hodata ana gathha HITAN...:lol::lol::lol::lol:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේ කපේට ගෙවල් හදන්න වෙන්නෙ නෑ බං ඔය මගුල් බල බල හිටියොත්

    වාස්තුවෝ දහදෙනෙක්ගෙන් ඇහුවොත් කරන්න දේවල් දහයක් කියයි
     
    • Like
    Reactions: Erandic

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මේ කපේට ගෙවල් හදන්න වෙන්නෙ නෑ බං ඔය මගුල් බල බල හිටියොත්

    වාස්තුවෝ දහදෙනෙක්ගෙන් ඇහුවොත් කරන්න දේවල් දහයක් කියයි

    Sirawatama ban...:yes::yes:
    unta salli kada ganna tiyenawa nam onna ekak :lol::lol:

     
    • Like
    Reactions: Erandic

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මේ දීලා තියෙන map එක example එකක්නම් ගැටළුවක් නෑ.
    නැත්නම් ආලෝක කුරැසයට වඩා බලපාන්නෙ ගිණිකොන ප්‍රධාන දොර.
     

    AnuradhaRa

    Well-known member
  • මේ දීලා තියෙන map එක example එකක්නම් ගැටළුවක් නෑ.
    නැත්නම් ආලෝක කුරැසයට වඩා බලපාන්නෙ ගිණිකොන ප්‍රධාන දොර.

    ගිණිකොණ පැත්තෙන් ඇඳ තියෙනවනං, ගෑනිත් එක් පයිරුපාසානං පවත්වන්ඩ ඕන ඇඳ යට :yes:
    නැත්තං අසුභයි.. :lol: