වාස්තු ප්‍රශ්න......

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වාස්තු ප්‍රශ්න......

    ගෙදර බාත් රූම් එක ඊසාන පැත්තේ තියෙන්න හොඳ නැද්ද? එකෙක් ඇවිල්ල කියපු කතාවක් නිසා, ගෑනි මාව කන්න හදනවා....... :growl:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    වැසිකිලිය, අපද්‍රව්‍ය , කැලි කසල වලවල්
    තියන්න හොඳ නැ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    SW, W, NW ඔය පැති වල තියෙනවා නම් හොදයි, මොකද ගෙදර ඉස්සරහ පැත්ත නැගෙනහිරට තිබ්බම, ඔවා පස්සට යන්න ඔනි. මෙක අදාල වෙන්නෙ GROUND FLOOR එකට විතරයි.

    හෙතුව, ගෙ ඉස්සරහා ලැට් හදන් නෑනෙ :lol:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    :lol:ගෑණු නේ..පරිස්සමින්:P

    තියෙන බාත්රුම් එක කඩලා අලුත් එකක් හදන්නම වෙන සීන් එකක් තියෙන්නේ..... :(
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තියෙන බාත්රුම් එක කඩලා අලුත් එකක් හදන්නම වෙන සීන් එකක් තියෙන්නේ..... :(

    aluth ekak hadanakota aluth walakuth kapapan. parana ekata gani dala wahapan :rofl: