වාස්තු පාඩම අරඹමු

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    attachment.php
    mr waasthu..mee gedara kohamda??wasthu vidyawa anuwa..??
     

    Attachments

    • Home Plan.jpg
      Home Plan.jpg
      35.9 KB · Views: 118

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    6.1 Main entrance (straight down to the Main hall from Portico) 7/10

    12. Gate 2/10

    ඔබේ සැලැස්මේ දිශා පරික්ෂාකර ලකුණු ලබාදුනිමි .දි ඇති අගයන් අනුව 74/100 ලෙස ලකුනු ලැබී අත .
    ඒ දිශා වලට අනුව පිහිටීම සදහා පමනි ( මෙහි එය මධ්‍යම මට්ටමින් ගැලපේ )
    නිවැරදි වාස්තු පරීක්ෂාවකදී
    ගෘහ වාස්තු
    භූමි වාස්තු
    ජීව වාස්තු යන අංශ 3ම සැලකිය යුතුය සියලුම ස්ථාන අතර දිග පලළ හා තවත් මිමි ඉතා අවශ්‍යය මෙම සටහන ඒ සදහා කිසිසේත් ප්‍රමානවත් නැත


    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    ee main entrance eka portico eke idala kelinma pahalata (saleta wala wage) bahinna hadala tiyenne.. mokada ape gedara hadana kaleta wada dan road eka godak usai.. ekanisa pavements issuwa 3n parak..

    Gate eke awlak tiyada?

    kichen and washing area ekata wenama roof ekak tiyenne.. eka passe haduwe..
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    meke raawum karapu thana wage gini kathireta uluwahu kadan ahu unaata prashnayak nadda??poddak danuwath karanna e sambandawa

    එම ස්ථානයේ ගිනි කතිර හෝ මරු සුලම දෝස බලපෑමක් නැත
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    බස්නාහිරට සහ උතුරට මුහුණලා ගෙවල් සැදීම හොදද?

    වාස්තු දෝශ මගහැර බස්නාහිරට සහ උතුරට මුහුණලා ගෙවල් සැදීම සුදුසුය
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    අංගුලිමාල;16065043 said:
    මිථ්‍යා දෘෂ්ටිය වපුරන්නෙ නැතුව වැඩක් ඇති දෙයක් කරපන් බං

    අංගුලිමාල;16065046 said:
    කරන්නම දෙයක් නැත්තං වෙලාවක් බලල බෙල්ලේ වැලලා ගනිං.


    :yes::yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    අංගුලිමාල;16065046 said:
    කරන්නම දෙයක් නැත්තං වෙලාවක් බලල බෙල්ලේ වැලලා ගනිං.

    meka boru wadak kiyala hithanawanam me thread eka balanna epa..
    mewa wishwasa karana aya innawa..
     

    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    මමත් මේකට කිව්වා මේක නවත්තලා මැරියන් කියල කෝ අහන එකක් යැ.අඩෝ වැඩක් නැත්නම් අතේ පාරක් ගහල නිදා ගනින් මෝඩ මුසලය
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අංගුලිමාල;16065043 said:
    මිථ්‍යා දෘෂ්ටිය වපුරන්නෙ නැතුව වැඩක් ඇති දෙයක් කරපන් බං

    මෙම ලිපිය මුල සිටම කියවන්න නැතහොත් දැනුම් තේරුම් ඇති වැඩිහිටියකුගෙන් විමසන්න එවිට ඔබගේ මිථ්‍යා දෘෂ්ටිය පහව යනුඇත.
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මමත් මේකට කිව්වා මේක නවත්තලා මැරියන් කියල කෝ අහන එකක් යැ.අඩෝ වැඩක් නැත්නම් අතේ පාරක් ගහල නිදා ගනින් මෝඩ මුසලය

    මෙම ලිපිය මුල සිටම කියවන්න නැතහොත් දැනුම් තේරුම් ඇති වැඩිහිටියකුගෙන් විමසන්න එවිට ඔබගේ මිථ්‍යා දෘෂ්ටිය පහව යනුඇත.
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28

    මෙම ලිපිය මුල සිටම කියවන්න නැතහොත් දැනුම් තේරුම් ඇති වැඩිහිටියකුගෙන් විමසන්න එවිට ඔබගේ මිථ්‍යා දෘෂ්ටිය පහව යනුඇත.
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල