වාස්තු පාඩම අරඹමු

මෙම ලිපිය මුල සිටම කියවන්න නැතහොත් දැනුම් තේරුම් ඇති වැඩිහිටියකුගෙන් විමසන්න එවිට ඔබගේ මිථ්‍යා දෘෂ්ටිය පහව යනුඇත.
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල

වැඩකට ඇති යමක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලන්න. එතකොට ඔබේ මිථ්‍යා දෘෂ්ටිය පහව යනවා පමණක් නොව අහිංසක මිනිස්සුන්ගේ මුදල් කඩා ගැනීම වෙනුවට වැඩකට ඇති දෙයක් මගින් සල්ලි හම්බ කරන්නට ඔබට හැකි වනු ඇත.
මම
අංගුලිමාල
එළකිරි
 
asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අංගුලිමාල;16084468 said:

    වාස්තුවිද්‍යාව මිථ්‍යා දෘෂ්ටික සංකල්පක් ලෙස බැහැර කලහැකි හේතු සදහන් කරන්න

    වාස්තුවිද්‍යාව හෝ ඉදිකිරීම් ශිල්පය පිළිබද ඔබ විසින් ලබාඇති නිපුනතාව දක්වන්න
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අංගුලිමාල;16065043 said:
    මිථ්‍යා දෘෂ්ටිය වපුරන්නෙ නැතුව වැඩක් ඇති දෙයක් කරපන් බං

    කෝ පුතේ මගේ ප්‍රශ්නවලට උත්තර නැතෙයි....
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අංගුලිමාල;16084468 said:
    වැඩකට ඇති යමක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලන්න. එතකොට ඔබේ මිථ්‍යා දෘෂ්ටිය පහව යනවා පමණක් නොව අහිංසක මිනිස්සුන්ගේ මුදල් කඩා ගැනීම වෙනුවට වැඩකට ඇති දෙයක් මගින් සල්ලි හම්බ කරන්නට ඔබට හැකි වනු ඇත.
    මම
    අංගුලිමාල
    එළකිරි

    අඩුතරමින් වෙන නමකින්වත් ඇවිත් වැඩකට ඇති යමක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න මට උපදෙසක්වත් දුන්නනම් හොදනේ පුතේ
    මොකද ඔහේ අංගුලිමාලනේ
     
    Last edited:

    අවවාදයක් දෙන්න නම අවශ්‍ය නෑ. කියන කාරණය තමයි වැදගත්. ඒ ටික තේරෙන්නෙ නැති ඔහේ නෙ මේ මිනිස්සුන් ව මුලා කරලා සල්ලි ගරන්න හදන්නෙ.
    කිසිම අධ්‍යාපනයක් අවශ්‍ය නැති, කටට එන මොනවහරි කියල සල්ලි හම්බ කරන එක ලේසියි තමයි. ඒත් වැඩකට ඇති මොනවහරි කිව්ව නං ඒකෙන් ඔහෙට සල්ලි හම්බ වෙනවා වගේම රටටත් ප්‍රයෝජනයක් තියෙයි.
     
    වාස්තුවිද්‍යාව මිථ්‍යා දෘෂ්ටික සංකල්පක් ලෙස බැහැර කලහැකි හේතු සදහන් කරන්න
    වාස්තුවිද්‍යාව හෝ ඉදිකිරීම් ශිල්පය පිළිබද ඔබ විසින් ලබාඇති නිපුනතාව දක්වන්න
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    කෝ පුතේ මගේ ප්‍රශ්නවලට උත්තර නැතෙයි....

    අපොයි තියනවා. උත්තර දෙන්න ලේසිම ප්‍රශ්නයක්.
    ඔය කියන මිථ්‍යාවෙ බැහැල අනුන්ටත් උපදෙස් දෙන ඔහේ මොකෝ මේ කීයක් හරි හොයාගන්න ෆෝරම් එකක ඇවිල්ල චාටර් වෙන්නෙ? ඔය මිත්‍යාව හරි නං ඕකෙන් හරියට වැඩ අරන් හොඳ ගානක් හොයන සුපිරියට ඉන්න පුළුවන් නෙ ගෙදෙට්ට වෙලා? ඉතින් තමන්ට එහෙම කරගන්න බැරුව කීයක් හරි හොයාගන්න ෆෝරම් වල රස්තියාදු වෙන ඔහේ කොහොමද අනුන්ට වාසනාව ගන්න හැටි කියන්නෙ?
    උත්තරේ පැහැදිලියි නේද?:rofl::rofl:
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අංගුලිමාල;16104245 said:

    ඔබගේ නොදන්නාබව නොදන්නාකම නම්වු රෝගයත් සුවකල නොහැක්කක් මක් නිසාද යත් වාස්තුවේදය යනු කටට එනදේ කීම නොවන නිසාත් මේ කීයක්හෝ සෙවීමේ උත්සාහයකුත් නොවන මගේ සේවා ගාස්තුව අසා එතරමි මුදලක් වැයකිරීමට අපහසු හෝ දිනයක් වෙන්කරගැනීමට නොහැකිවුවකු සදහා උපදෙස් නොමිලේ සපයන කටයුත්තක් මිස කීයක් හරි හොයාගන්න ෆෝරම් වල රස්තියාදුවිමක් නොවන බැවිනි .
     
    ඔබ නැති දෙයක් ඇතැයි සිතා සිටීම ඉතා දරුණු රෝගයකි. නැති දේ නැති බව දන්නා මට එසේ රෝගයක් නැත. ඔබ කල යුත්තේ ඔබේ ඔය වාස්තු මගින් නිවසට නිතරම සල්ලි එන ක්‍රමයක් සකසා විවේකීව සිටීමයි.
    ඔබ මේ ෆෝරම් එකේ කරන්නේ ඔබේ ව්‍යාපාරය ප්‍රසිද්ධ කිරීමයි. එහෙත් මිනිස්සුන්ට වැඩක් ඇති යම්කිසි දෙයක් කර මුදල් උපයන්න. මිථ්‍යා දෘෂ්ටිය විකුණා අහිංසක මිනිස්සුන්ගේ මුදල් නොගන්න.
     
    • Like
    Reactions: rm1980

    අංගුලිමාල;16110319 said:

    ඔබ සමග මෙ පිලිබද තර්ක කිරීම ඔබගේ (ඔබ නැති දෙයක් ඇතැයි සිතා සිටීම ඉතා දරුණු රෝගයකි.)යන කරැන මත නිශ්ඵල ක්‍රියාවකි එය අසුචි තවරාගත් සුකරයකු හා සිංහයකු සටනට නොඑන්නාසේ මා ප්‍රතික්ෂේප කර ජයග්‍රහනය ඔබට පවරමි ඒ ඔබ මේ පිළිබද හසරක් නොදත් අදබාලයකුබැවු පසක්වු බැවිනි

    මා ඔබ සමග මෙසේ තර්ක කලේ සිංහයෙකු වත් සූකරයෙකු වත් වශයෙන් නොව මිනිසෙක් වශයෙනි. අහිංසක මිනිසුන් ගේ මග හරහට වැටී සිටින ඔබ වැනි අසූචි ගොඩවල් මිනිස්සුන් ට පෙන්වා දීම ඔවුන් ඒ මත පා නොතැබීමට උපකාර වන බැවිනි. ඔබ ට අඩු තරමේ සූකරයෙකු ගේ තරම් හෝ මොලයක් තිබුනා නම් ඔබත් වැඩකට ඇති යම් කිසි කර්මාන්තයක් ඉගෙන ගෙන සේවයක් කරන්නට ඉඩ තිබුණි. එහෙත් මිත්‍යාව ට එරෙහිව තර්කයක් ඉදිරිපත් වූ විට විද්‍යාව හෝ ජීවිතය හෝ පිලිබඳ මෙලෝ හසරක් නොදත් ඔබ වැනි පුද්ගලයෙකුට කල හැක්කේ නිසි පිළිතුරක් නොමැති බැවින් පසු බැසීම පමණකි. මම ඔබට අනුකම්පා කරමි. ඔබත් අන් අයට අනුකම්පා කර අහිංසක මිනිස්සුගෙන් සල්ලි ගරා ගැනීම නවත්වන්නේ නම් මැනවි.
    මම
    අංගුලිමාල
    එළකිරි
     
    Last edited:

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    Pissekuge mooda katha walata obathumage watina kalaya apathe nohera karagena giyapu sewaya digatama karagena yanna kiyala ma bohoma karunawen illami
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    අංගුලිමාල;16115696 said:
    මා ඔබ සමග මෙසේ තර්ක කලේ සිංහයෙකු වත් සූකරයෙකු වත් වශයෙන් නොව මිනිසෙක් වශයෙනි. අහිංසක මිනිසුන් ගේ මග හරහට වැටී සිටින ඔබ වැනි අසූචි ගොඩවල් මිනිස්සුන් ට පෙන්වා දීම ඔවුන් ඒ මත පා නොතැබීමට උපකාර වන බැවිනි. ඔබ ට අඩු තරමේ සූකරයෙකු ගේ තරම් හෝ මොලයක් තිබුනා නම් ඔබත් වැඩකට ඇති යම් කිසි කර්මාන්තයක් ඉගෙන ගෙන සේවයක් කරන්නට ඉඩ තිබුණි. එහෙත් මිත්‍යාව ට එරෙහිව තර්කයක් ඉදිරිපත් වූ විට විද්‍යාව හෝ ජීවිතය හෝ පිලිබඳ මෙලෝ හසරක් නොදත් ඔබ වැනි පුද්ගලයෙකුට කල හැක්කේ නිසි පිළිතුරක් නොමැති බැවින් පසු බැසීම පමණකි. මම ඔබට අනුකම්පා කරමි. ඔබත් අන් අයට අනුකම්පා කර අහිංසක මිනිස්සුගෙන් සල්ලි ගරා ගැනීම නවත්වන්නේ නම් මැනවි.
    මම
    අංගුලිමාල
    එළකිරි

    owa muut kiyala wedak neha ban.ape unma tama muta puka deela pumbanne.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ප්ලෑන් එකක් අන්දව ගන්න යන මුදල මත නොව ඔබගේ අවශ්‍යතා හා වැයකලහැකි මුදල මත ඔබ තීරණය කරන්න .
    නිවාස සැළසුම්කරැවකු ලෙස වසර ගණනාවක අත්දැකීමෙන් මා දන්නා පරිදි ඕනෑම අයෙකුගේ සිතෙහි ඔහුගේ සිහින නිවස ඇදී තිබේ. අප කරනුයේ එය ඔහුගේ අවශ්‍යතා හා වැයකලහැකි මුදල මත සැළසුම් කරදීමයි.

    ඔබගේ අවශ්‍යතා හා කැමැත්ත මත කොටස් වශයෙන් නිමකල හැකි පරිදි සැළසුම සකසා ගෙන කොටස් වශයෙන් ඔබගේ සිහින නිවස නිමකරගැනීම ඔබ වැන්නෙකුට වඩා යෝග්‍ය වේ.

    එවිට ඔබ ඔබගේ නිවස පිළිබද තෘප්තිමත්ය.
    එසේ නොමැතිව ඔබ කෙතරම් සුවිසල් මැදුරක සිටියද ඔබ එහි දිවි ගෙවන්නේ තෘප්තියෙන් නොවේ

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල