වාස්තු විද්‍යව දන්න අයගෙන් උදවක්

STARGAZERZ

Well-known member
  • Oct 14, 2017
    170
    80
    63
    ⏪♠️{EveryWhere}♠️⏩
    වාස්තු විද්‍යව දන්න අයගෙන් උදවක්

    සාමන්යෙන් නිවසක ප්‍රෙදන දොර දකුනු පත්තට තියෙන්න ඔන නෙද් ,එහෙම ප්‍රදන දොර ඩකුනු පත්තට ගන්න ක්‍රමයක් නට්ට්නම එකට වෙන විකල්පයක් නද්ද? වස්තු විද්‍යව දන්න අයගෙන් help එකක් ඔනෙ
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    පරණ පොත් වල කියලා තියෙන්නේ අක්කරයක් වගේ ලොකු ඉඩම් වල ගෙවල් හදන කොට ඔනෙ පැත්තකට දොරවල් කුස්දිය දාගන්න පුඵවන් නිසා. ඔය සාස්ත්‍රය කාලෙට අනුව වෙනස් වෙලා නැහැ. පාර තියෙන්නේ බටහිරින් නම් කවදාවත් අපිට නැගෙනහිරින් දොර දාන්න බැහැනේ (මගේ ගෙදර වගේ). වහල ගහනවානම් හොදට බලන්න වහල ගහන බාස් එකක් වලි දාගන්න එපා. කොන්ක්‍රිට් නම් කිසිම අව්ලක් නැහැ.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනේ බන් මොනා විකාරද මගේ ගෙදර දොරත් තියෙන්නේ දකුණේ නෙමේ මම දන්න ගෙවල් කිහිපයක් තියෙනවා දකුණේ නෙමේ වුන බම්බුවක් නැ බන් ඔවා පච
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,451
    67,793
    113
    Ai ban api eka eka dishawal balala kirjbath kanne awuruddata?oluwata oil ganneth ehemane?mokadda meke effect eka?mek hindu agamen apu ewane?
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    wasthu widyawa joke ekata ganna EPA yalu
    Oke aththak thiyenawa maths karapu un dannawa athi awata wasthu magin ape siruru matha bala kriya karanawa gedara hadapu widiyen Inna aya matha nopenena bala kriya karanawa Leda roga walata meka balapanawa
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Ape gedara dora uturata tiyenne ......awulak nethoo.....dakunata demmot machan allapu gedara kussiya gawata tamai yanna wenne....
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ඔව්
    මොකක්ද දැනගන්න තියෙන්නේ
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්
    මොකක්ද දැනගන්න තියෙන්නේ
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    වාස්තු විද්‍යානුකූලව නිවසක් ඉදිකරාම මොනාද ඒ නිවසේ පදිංචි වෙන අයට ලැබෙන ප්‍රතිලාභ?

    ආසිරි කිවුවේ ඔයාද අර ෆෙන්ශුයි කාරයා?
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වාස්තු විද්‍යානුකූලව නිවසක් ඉදිකරාම මොනාද ඒ නිවසේ පදිංචි වෙන අයට ලැබෙන ප්‍රතිලාභ?

    ආසිරි කිවුවේ ඔයාද අර ෆෙන්ශුයි කාරයා?

    ඔය අසිරිලා වගේ කාලකන්නි නිසා තමයි අපේ පරණ දේවල් වලට කෙල වෙන්නේ. මොකද අලුතින් ඇස් අරින අය දකින්නේ ඔය ප්‍රසිද්ද හොරු ටිකනේ. ඉතින් හිතන්නේ ඔක්කෝම වැරදි කියලා:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාස්තු විද්‍යාව නම් මම දන්නේ නෑ.බස්නාහිර පැත්ත මගෑරලා දොරවල් දාන්න පුලුවන් නම් හොඳයි.බස්නාහිර පැත්තට දොරවල් දැම්මාම බහින ඉර එලියේ රස්නෙට දොරවල් ඉක්මනට සවුත්තු වෙනවා.ඒවගේම තමයි නැගෙනහිර පැත්තට දැම්මමත්.උතුරට හෝ දකුණට මුහුණදාලා හදන්න පුලුවන් නම් හොඳයි

    ඕක හරියටම කියන්න උඹලගේ ඉඩමේ පිහිටීම,ප්‍රවේශ මාර්ග තියෙන්නේ කොයි පැත්තෙන්ද,ගෙදර ප්ලෑන් එක කොහොමද කියලා බලන්න ඕනි.නැතුව කියන්නබෑ

    වාස්තු විද්‍යාවට අනුව නම් ප්‍රධාන දිශා 4න් ඕනිම පැත්තකට ප්‍රධාන දොර තියන්න පුලුවන්.වාස්තු විද්‍යාවට අනුව දොරවල් තියන පැති අනුව ගෙවල් කොටස් 5 කට බෙදන්න පුලුවන්.

    දිශා 4 ටම දොරවල් දැමීම
    උතුර,දකුණ,නැගෙනහිර දිශා 3ට පමණක් දොරවල් තිබීම
    උතුර,දකුණ,බස්නාහිර දිශා 3ට පමණක් දොරවල් තිබීම
    දකුණ,නැගෙනහිර,බටහිර දිශා 3ට පමණක් දොරවල් තිබීම
    නැගෙනහිර,බටහිර දිශා 2ට පමණක් දොරවල් තිබීම.

    ඔන්න ඔය විදි 5න් එකකට ගැලපෙන විදියට දොරවල් තියෙනවනම් අවුලක් නෑ.