වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳගන&
........මට දැනගන්න ඕන වාස්තු විද්‍යානුකූලව, ගේ හදන්න ඉන්න තැනට ඇවිල්ලා බලලා කොහොමද භුමිය සකසාගන්න ඕන කියලා උපදෙස් දීලා අලංකාරවත් විදිහට නිවාස සැලසුම් ඇදලා දෙන ආයතන හෝ පුද්ගලයෝ කවුද ලංකාවේ ඉන්නේ කියලා?
ඒකියන්නේ වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, structural එක ( Column, Beam එන විදිහ වාගේ ඒවා) වාගේ හැම දෙයක්ම කරන හොද මේවා ගැන දන්න අය වෙන්න ඕන. මිලත් සාදාරන නම් වඩාත් හොදයි.