වාස්තු - විද්‍යාවක්ද මිථ්‍යාවක්ද?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගෙ ගේ උදාහරනෙට අරගෙන මම ඕවට හිනා උනාම ඌ කියනව ඒකලු මම ගේ හැදුවට ඒකෙ ඉන්න පින් නැතුව රටෙත් නැත්තෙ. මම කිවුව රටේ හිටියනම් ගේත් නෑනෙ කියල. ඌ කියනව මහත්තය වගේ අය එක්ක කතා කරල වැඩක් නැතිලු.
    :lol:
    ubala api ohoma katha kalata bahutarayakge hithwala mokakdo balapemakin gedara design eka winasha karala jyothisheta ge plan karawa gannawa.
    mama hithanne unge pera karma :lol:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    Haa mathaya kiyamuko. Onna e mathaya gana kattiya liyala tyenawa udin yatin.
    Adahasa liyanna keamaty nm e ayage facts walata.
    Gotrika adahasakne gedara plan eke aula nisa gruha mulikaya maruna kiwwama..
    .:P

    ඔව්..
    මට පේනවා.
    මම දන්නවා බොහෝ දෙනෙක් මතයත් එක්ක නැති බවත්.
    එත් මම කිඋවේ මම ඇසුරු කරලා තියන දේ. මේ මතය දැරුවා කියලා මට විශේෂ ලාබයක් නැහැ. මම යමක් දන්නවා. ඒ දේ කිවුවා. එක පිළිගන්නවද, බැහැර කරනවද? පරිභව කරනවද? කියන එක කියවන කෙනාට අදාළ දෙයක්. තව විස්තර ඕනේ නම් මම කලින් මේ වගේ thread එකකට දාපු reply එකක් මෙතන attach කරන්නම්.

    වාස්තු විද්‍යාවේ දෝස අරින්න බිත්ති කඩන්න බිදින්නම ඕනේ නැහැ මම දන්නා විදිහට නම්.
    ඔය බිත්ති කඩන එකේ මුලධර්මය මෙහෙමයි එන්නේ. බිත්තියක් තියනවා නම් ඔකේ සමාන කොටස් වලට බෙදනවා පාද බෙදනවා කියලා. නන්දා රික්ටා ජයා පුර්ණා.... ඔය වගේ. මට හරියටම මතක නැහැ පිළිවෙල. එහෙම බෙදුවහම ඕකෙන් පාද දෙකක් විස පාද අනික්වා හොඳ පාද. ඔහොම තමා වැටෙන්නේ. ඉතින් බිත්තියක් පටන් ගන්න තැනක් විස අනික් බිත්තියේ විස පාදෙකින් පටන් ගන්න බැහැ. ඒ වගේම උලුඅහු එහෙම බිත්තියේ විස පාද වල තියෙන්න බැහැ. හරියට කරනවා නම් බිත්තිය තමා අයින් කරන්න ඕනේ විස පාද වල තියනවා නම්. එත් ටිකක් මොලේ ඇති මිනිස්සු වියදමකින් කරගන්න පුළුවන් වෙනස්කම් කියනවා. ඒ කියන්නේ අර වගේ විස පාද වලට අහු වෙච්ච බිත්ති වලට අහුවෙන්න ගෙට පිටින් අත්තිවාම් කෑලි දාල අර විස පාද තියන බිත්ති සුබ පාද වලට ගන්නවා.

    ඒ වගේම ගෙදර ප්‍රදාන දෝස එන තැනක් කියන්නේ ගෙදර වහලය. ගෙදර වහලය හරියට නැත්තම් බොහොම නරක විදිහට ගෙදර අයට බලපානවා කියලා තම අහලා තියෙන්නේ. එක නිසා ටිකක් වදිපුර එක බලා ගන්න.

    මම පහලින් දාන්නම් උඹට වස්තු කරන කෙනා එක්ක කතා කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් උබටත් අදහසක් පොරට දාන්න පුළුවන් වෙන විදිහට දැනුම ගන්න පුළුවන් ලිපි ටිකක්. ඒ වගේම මේ දේවල් මෙච්චර කාලෙකට කියවපු පොතකින්වත් හම්බෙලා නැහැ. ලිපි ටික සඟරාවේ අන්තිම හරියේ තියෙන්නේ. කියවලා අවභෝධ කර ගනින්. හොඳට වැඩේ කරගන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්. ජය!

    මෙච්චර දිගට දැම්මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන වංචාකාරයෝ වැහි වහලා නිසා.

    http://www.youblisher.com/p/1044401-hbp-38/
    http://www.youblisher.com/p/1092462-hbp-41/
    http://www.youblisher.com/p/1111677-hbp-42/
    http://www.youblisher.com/p/1134432-hbp-43/
    http://www.youblisher.com/p/1158345-hbp-44/
    http://www.youblisher.com/p/1172336-hbp-45/
    http://www.youblisher.com/p/1190344-hbp-46/
    http://www.youblisher.com/p/1220246-hbp-47/
    http://www.youblisher.com/p/1240500-hbp-48/
    http://www.youblisher.com/p/1280775-hbp-49/
    http://www.youblisher.com/p/1280803-hbp-50/
    http://www.youblisher.com/p/1344655-hbp-51/
    http://www.youblisher.com/p/1344664-hbp-52/

    http://www.helabodhupiyuma.net/mag
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    වාස්තු ලොජික් :baffled:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - දැක්කනේ වාස්තු වල බලේ මහත්තය පේනව නේද ගෙදර වාසනාව හින්ද තමා ඔය ඔක්කොම :yes:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - මහත්තය සෑහෙන පින් කරලා තියෙනව, කර්ම ශක්තිය බලවත් ඒකයි ඔය නැත්තන් ඔහොම ඉන්න බෑ ඔය ගෙදර :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර මිනිස්සුන්ගේ කරුමේ තමා මහත්තය ඕව වලක්කන්න බෑ ගෙදර කොහොම හැදුවත් :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර වාස්තු නොබලා හදපු එකේ විපාක, අපි කිව ඕව හදද්දී කෝ ඇහුවෙ නෑ නෙ.:no:

    100% හරි katto :yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මගෙ ගේ උදාහරනෙට අරගෙන මම ඕවට හිනා උනාම ඌ කියනව ඒකලු මම ගේ හැදුවට ඒකෙ ඉන්න පින් නැතුව රටෙත් නැත්තෙ. මම කිවුව රටේ හිටියනම් ගේත් නෑනෙ කියල. ඌ කියනව මහත්තය වගේ අය එක්ක කතා කරල වැඩක් නැතිලු.
    :lol:

    :lol::lol::lol:
    උඹනම් නියම පොරක් තමයි.
     
    • Like
    Reactions: lodbrok

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    තොත්ත බබා;21992650 said:
    උඹ කියන එක හරියටම හරි, වාස්තු කියල කරන එකේ ඉර එලිය වැටෙන දිශාව, වතුර බහින විදිහ, වගේ අදාළ දේවල් කීපයක් තියෙන්නව, එත් බයිලා වැඩියි, මම නං කියන්නේ හරි 10 යි පඩ 1000 යි කියල. ඕව පස්සේ යන ගොඩක් උන්ට අන්තිමේ තමුන්ට ඕන විදිහට ගේ හදා ගන්න බෑ.

    මම ගෙයක් හැදුව , මොන වාස්තුවක් වත් බැලුවෙ නෑ,
    ස්ට්‍රක්චරල් ඉන්ජෙක් ට කියල ප්ලෑන එකේ කොලම්ස් බීම්ස් ඇඳ ගත්ත. ගේ හොඳට තියෙනවා.
    :D

    මම දන්න සිද්ධි තියෙනව වාස්තු කාරයො නිසා අම්බානක මිනිස්සු පරිප්පු කන, එකෙක් හදපු ගෙයි ප්‍රධාන දොර ගලෝල වෙන පැත්තකට දැම්ම ඒක හොඳ නෑ කියල, දැන් දොර තිබ්බ තැන තියෙන්නේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් , හැමෝම යන්නෙ එන්නේ එකෙන් , මොකද දොරට අයිඩියල් ම තැන තමා ඒක :P

    තව ගෙදරක සල්ලි රඳන්නේ නෑ කියල වාස්තු බුවෙක් කියල ගෙයි මැද තියෙන කනුව ගලෝල අයින් කරන්න කියල, දැන් වහලේ ඇද වෙලා :D:D පව් ඒ මිනිස්සු.
    :lol::lol::lol::lol: