වාස්තු විද්‍යාව (Wasthu vidyawa)

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    දන්න එක්කෙක් කියපන්කො
    ගෙදර කොනට වෙන්න ලිද තියෙන්න හොද නැ කියන්නෙ හේතුව?
    කතිර බිත්ති හොද නැ කියන්න හේතුව?
    එල් හැඩය හොද නැ කියන්න හේතුව?
    තුන්මන් හන්දි හරියෙ ඉඩම් හරි නැ කියන්න හේතුව?
    ජනෙල් දොරවල් ඔත්තෙ ඉරට්ටෙ සීන් එක එහෙම වෙන්න ඕන හෙතුව?
    :rolleyes::rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්න එක්කෙක් කියපන්කො
    1.ගෙදර කොනට වෙන්න ලිද තියෙන්න හොද නැ කියන්නෙ හේතුව?
    2.කතිර බිත්ති හොද නැ කියන්න හේතුව?
    3.එල් හැඩය හොද නැ කියන්න හේතුව?
    4.තුන්මන් හන්දි හරියෙ ඉඩම් හරි නැ කියන්න හේතුව?
    5.ජනෙල් දොරවල් ඔත්තෙ ඉරට්ටෙ සීන් එක එහෙම වෙන්න ඕන හෙතුව?
    :rolleyes::rolleyes:

    1.ලිඳ, බිත්තියට ලඟ උනාම අත්තිවාරම බහින්න පුලුවන්.මොකද ලිඳ පැත්තේ හිස් නිසා බිත්තියේ බර එනකොට අත්තිවාරම යටින් තියෙන පස්, ලිඳට කඩාගෙන වැටෙන්න පුලුවන්.

    2.කතිර බිත්ති වල බිත්ති හතර එකතුවෙන තැන බැඳීමේ ශක්තිය අඩුයි.තව සමහරු ඔය ක්‍රිස්තියානි විරෝධය නිසාත් එපා කියනවා.

    3.නොදනී

    4.තුන්මං හන්දිවල ඔය පෙරේත තටු අනම් මනම් තියෙන හින්දා.යක්ශ ප්‍රේත දෝශ ඒවී කියල බයට.

    5.නොදනී.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    1.ලිඳ, බිත්තියට ලඟ උනාම අත්තිවාරම බහින්න පුලුවන්.මොකද ලිඳ පැත්තේ හිස් නිසා බිත්තියේ බර එනකොට අත්තිවාරම යටින් තියෙන පස්, ලිඳට කඩාගෙන වැටෙන්න පුලුවන්.

    2.කතිර බිත්ති වල බිත්ති හතර එකතුවෙන තැන බැඳීමේ ශක්තිය අඩුයි.තව සමහරු ඔය ක්‍රිස්තියානි විරෝධය නිසාත් එපා කියනවා.

    :yes::yes:
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    මචංලා ගෙදර වතුර ටැංකිය ලිප තියන පෝරනේ උඩ තියනඑක හොඳ නෑ කියල සමහරු කියනවා. බාත්රූම් එක උඩ තියන්න හොඳ නෑ කියල තවත් උන් කියනවා.

    දන්න එකෙක් කියපල්ලකො.. මොකද කරන්නෙ කියල.. Plzzz
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    දන්න එක්කෙක් කියපන්කො
    තුන්මන් හන්දි හරියෙ ඉඩම් හරි නැ කියන්න හේතුව?
    මෙකට නම් මම දන්න විදිහට තියෙන එකම කේස් එක ඉඩම දෙපැත්තෙන් පාරට ඉඩ අරින්න වෙන නිසා පාඩුයි කියනවා.
     
    • Like
    Reactions: Nahig1988

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    දැන් වාස්තු දෝෂ අරින්න කියලා පිරමිඩ්ස් ගෙයි වලලනවා / වහලෙ එල්ලනවා. මේකෙදි කිසිම තැනක් කඩන්නෙ බිදින්නෙ නෑ. මේ ක්‍රම සාර්ථකද ?. මේව ගැන දන්න අය කියපල්ලකො.


    81TNJrx8v9L._SL1500_.jpg
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    නිදන කාමරේ කළු & සුදු පාට තීන්ත ගාන්න හිතාගෙන ඉන්නවා ඒක අවුල්ද?