වාස්තු විද්‍යාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    වාස්තු විද්‍යාව

    වාස්තු විද්‍යාව කියන්නෙ ජ්‍යෝතිෂය සම්බන්ධ දෙයක්ද :confused:

    ඒක නෙමේ ප්‍රශ්නෙ.. ගෙයක් හදනකොට නියමිත දිශාවක් තියෙනවද. මම කතා කරන්නෙ ජ්‍යෝතිශය නෙමේ. මොකද හැමෝම ලංකාවෙ ඉන්න මිනිස්සු තමන්ට ඕන ඕන පැත්තට ගෙවල් හදනව. කිසි පිළිවෙලක් නෑ. නැත්තං ගේ ඉස්සරහ පාරට ලම්බකවද ගෙවල් හදන්ඩ ඕනෙ :confused:

    එතකොට පාරවල් තියෙනව හැම හතටම, හැම දිශාවකටම, ගෙවලුත් හැම පැත්තටම හැදෙනව..
    පොදුවෙ රටක් විදියට මේක පිලිවෙලකට කරන්ඩ පුලුවන්ද..

    ජ්‍යෝතිෂය නං මෙතනට එපා. නියම ක්‍රමය කියපල්ල..
     
    • Like
    Reactions: Iron Monger

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    තරහ නැතුව මෙක පොඩ්ඩක් බලල ඉදපන් මචන්. වාස්තු කියන්නේ විද්‍යාවක් නෙමෙයි. මිත්‍යාවක් :yes::yes:

    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    තරහ නැතුව මෙක පොඩ්ඩක් බලල ඉදපන් මචන්. වාස්තු කියන්නේ විද්‍යාවක් නෙමෙයි. මිත්‍යාවක් :yes::yes:

    :cool:

    ඒක තමා මාත් බැලුවෙ.. රටක් හැටියට නියම සැලැස්මකට අනුව විද්‍යාත්මකව ගෙවල් හදද්දි, හදන්ඩ ඕන පැත්තක් ඇති...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    පිට රටවල්

    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    පිටරට මිනිස්සු අපි වගේ තාප්ප ගහල කොටු කරගන්නෙ නෑ නේ.. :rolleyes:

    වැටවලුත් නෑ :shocked:
    අපේ රටේ තමා ඇවිදින වැටවල් තියෙන්නෙ :lol:
     
    Last edited:

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    පිටරට මිනිස්සු අපි වගේ තාප්ප ගහල කොටු කරගන්නෙ නෑ නේ.. :rolleyes:

    වැටවලුත් නෑ :shocked:
    අපේ රටේ තමා ඇවිදින වැටවල් තියෙන්නෙ :lol:

    පිටරටවල් වල මිනිස්සු ලංකාවේ මිනිස්සු වගේ අනුන්ගේ කේලම් හොයන්නේ නැ
    අල්ලපු වත්තට කුණු හොරෙන් දාන්නේ නැ

    ඒ නිසා තාප්ප ඕනේ නැ ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    මට කියපල්ලකො ඉස්සෙල්ල, ගෙවල් හදන්ඩ ඕන පාරට ලම්බකවද ?
    ජ්‍යෝතිශය නෙමේ. පිලිවෙල හරි ක්‍රමය මම අහන්නෙ..
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මට කියපල්ලකො ඉස්සෙල්ල, ගෙවල් හදන්ඩ ඕන පාරට ලම්බකවද ?
    ජ්‍යෝතිශය නෙමේ. පිලිවෙල හරි ක්‍රමය මම අහන්නෙ..

    paarata labakawa hadanna giyoth paara ada nm geth ada wenawaneh :eek::eek:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Machan paarata muhunala thamayi hama kenama gewal hadanney.... hodama udaharanaya gaalu parey Dehiwala idan Kollupitiyata yanakota hadala thiyena gewal diha baluwahama eh bawa hodin penawa...

    Parata muhunala haduwath machan pradana dora daanakota basnahira dishawa maga arala thamayi thamayi daanney.....
     
    • Like
    Reactions: AnuradhaRa

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඒක පාරත් එක්ක ඉඩමේ පිහිටීම සහ පාරෙන් ඉඩමට ඇතුල් වෙලා වාහනේ park කරන විදිය අනුව වෙනස් වෙනවා. ලංකාවේ දැනට ගොඩනැගිල්ලක් එන්න ඕන angle එක ගැන නීතියක් නෑ.

    කොහොම උනත් ගොඩනැගිලි හදනකොට, විශේෂයෙන් mid rise සහ high rise building හදනකොට අපි බලන්නේ solar path එක, සරලවම කියනවනං නැගෙනහිර-බටහිර line එක.

    ඒකට අනුව ගොඩනැගිල්ලේ ජනෙල් වල පිහිටීම, ඇතුලේ spaces වල පිහිටීම වගේ දේවල් අනුව ගොඩනැගිල්ල ඇතුලට ලැබෙන හිරු එලිය පාලනය කරන්න පුළුවන්. හුඟක් හිරු එලිය කෙලින්ම එනවනං ගොඩනැගිල්ලේ AC ලෝඩ් එක වැඩි වෙනවා. ඒකෙන් විදුලි පරිබෝජනය වැඩි වෙනවා. පොඩි ගොඩනැගිලි වල මේක ලොකුවට දැනුනේ නැති උනාට ගොඩනැගිල්ල ලොකු වෙන්න වෙන්න ඒක බලපානවා වැඩි.

    උදාහරණයක් විදියට අපි මිට අවුරුදු හත අටකට කලින් Aitken Spence ලගෙ head office එක ඒ විදියට design කරා. ඒකෙන් එයාලගේ කරන්ට් බිල මිලියන ගානකින් අඩු උනා වගේම කොළඹ නගරයේ වඩාත්ම energy efficient බිල්ඩින් එක විදියට award එකකුත් ලැබුණා.

    ලංකාවේ ලොකුවට බැලුවේ නැති උනාට දැන් හුඟක් රටවල ගොඩනැගිල්ලේ energy efficiency එක, sustainability එක බලනවා. ඒකට අදාලවනම් ගොඩනැගිල්ලේ පිහිටන ආකාරය හෙවත් orientation එක ඉතාම වැදගත්.

    අපෙත් දැනට SLSEA (Sri Lanka Sustainable Energy Authority) එක ලොකුවට බලපෑමක් නොකරට දැනට එයාලගේ headquarters එක හදාගෙන යනවා. ඉන් පස්සෙ ඔය වගේ regulations අනිවා ඒවි. එන්න ඕන. එතකොටනං ගොඩනැගිලි වල දිශාව, හැඩය, materials වගේ දේවල් අනිවා සැරටම බැලේවි.
     
    පළවෙනි කරුණ විද්‍යාත්මකයි
    දෙවෙනි කරුණ :angry: මම කලින්ම කිව්වනෙ අර දිශාව මේ දිශාව එපා කියල :angry:
     
    එතකොට මචං ඉර නඟින බහින පැත්ත බලනවනං, පාරට ලම්බක කතාව අත අරින්ඩ වෙනව නේද..
     
    • Like
    Reactions: kaushala1988

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එතකොට මචං ඉර නඟින බහින පැත්ත බලනවනං, පාරට ලම්බක කතාව අත අරින්ඩ වෙනව නේද..

    බිල්ඩිමේ entrance එකයි parking ටිකයි අනිවාරෙන්ම road access එක අනුව වෙනස් වෙනවා මචන්. ඒත් ජනෙල් එන විදිය, වහලේ හැඩය වගේ දේවල් ඉර නගින බහින දිශාව අනුව දාන එක වැදගත්.

    ලංකාවේ අය මේවා එච්චර බලන්නෙ නෑ. ඒත් සුද්දොන්ට design කරනකොටනං උන් අහනවා sun path එකට හරියන්න කොහොමද design කරේ කියලා. නැති උනොත් උන්ට අප්සෙට්.

    සමහර වෙලාවට ඉඩමේ සයිස් එක, වටේ ගොඩනැගිලි සහ views තියෙන විදිය අනුව කරන්නම දෙයක් නැත්තං අඩුමතරමේ ජනෙල් හොඳින් shade වෙන විදියට දාන්න ඕන මචන්. අපේ රටේ හුඟක් එවුන් කරන්නේ මහා විදුරු ගොඩක් දානවා කමක් නෑ AC කරන එකනේ කියල. ඇතුල හම්බානෙක රත් වෙනවා.