වාස්තු විද්‍යාව
වාස්තු විද්‍යාව කියන්නෙ ජ්‍යෝතිෂය සම්බන්ධ දෙයක්ද
ඒක නෙමේ ප්‍රශ්නෙ.. ගෙයක් හදනකොට නියමිත දිශාවක් තියෙනවද. මම කතා කරන්නෙ ජ්‍යෝතිශය නෙමේ. මොකද හැමෝම ලංකාවෙ ඉන්න මිනිස්සු තමන්ට ඕන ඕන පැත්තට ගෙවල් හදනව. කිසි පිළිවෙලක් නෑ. නැත්තං ගේ ඉස්සරහ පාරට ලම්බකවද ගෙවල් හදන්ඩ ඕනෙ
එතකොට පාරවල් තියෙනව හැම හතටම, හැම දිශාවකටම, ගෙවලුත් හැම පැත්තටම හැදෙනව..
පොදුවෙ රටක් විදියට මේක පිලිවෙලකට කරන්ඩ පුලුවන්ද..
ජ්‍යෝතිෂය නං මෙතනට එපා. නියම ක්‍රමය කියපල්ල..

මම කලින්ම කිව්වනෙ අර දිශාව මේ දිශාව එපා කියල