වාස්තු විද්‍යාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බිල්ඩිමේ entrance එකයි parking ටිකයි අනිවාරෙන්ම road access එක අනුව වෙනස් වෙනවා මචන්. ඒත් ජනෙල් එන විදිය, වහලේ හැඩය වගේ දේවල් ඉර නගින බහින දිශාව අනුව දාන එක වැදගත්.

    ලංකාවේ අය මේවා එච්චර බලන්නෙ නෑ. ඒත් සුද්දොන්ට design කරනකොටනං උන් අහනවා sun path එකට හරියන්න කොහොමද design කරේ කියලා. නැති උනොත් උන්ට අප්සෙට්.

    සමහර වෙලාවට ඉඩමේ සයිස් එක, වටේ ගොඩනැගිලි සහ views තියෙන විදිය අනුව කරන්නම දෙයක් නැත්තං අඩුමතරමේ ජනෙල් හොඳින් shade වෙන විදියට දාන්න ඕන මචන්. අපේ රටේ හුඟක් එවුන් කරන්නේ මහා විදුරු ගොඩක් දානවා කමක් නෑ AC කරන එකනේ කියල. ඇතුල හම්බානෙක රත් වෙනවා.

    :yes::)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ගෙයක් හරි මොකක් හරි ගත්තම හතරැස් හැඩයක් නේද තියෙන්නෙ.. හතරැස් හැඩේ කොයි අතට කරකවලද තියන්නෙ :D
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    වාස්තූ විද්‍යාව (Architecture) කියන්නේ තමන් ජීවත්වෙන ගෘහය තුලට වාතය සහා ආලෝකය ගෙන්නේ කොහොමද කියන එක නිර්මාණය කරන එක.
    මිනිස්සුන්ට ඒ ප්‍රදාන මූලාශ්‍ර දෙක නැතුව ඉන්න පුලුවන්ද...? බෑනෙ...

    හොදම උදාහරණේ ගෙදරක ප්‍රධාන දර සහ පිටිපස්සෙ දොර එක කෙලින් තියෙන්න හොද නෑලු?
    ඇත්තටම ඔතන තියන සීන් එක තමයි ගෙදර ඇතුලට හුලගක් ආවත් ඒක කෙලින්ම යනවා, එක ගේ ඇතුලෙ ගමන් කරන්නේ නෑ.
    ඔන්න ඔයවගේ සීන්වලින් බොරු මිත්‍යාවක් දාල මිනිස්සුන්ව අන්දලා තියෙන්නෙ....

    Telescope එකකින් අහසවත් බලපු නැති මිනිස්සු උදේට ඇදෙන් බහින්නේ ග්‍රහ තාරකා වල පිහිටීම හොයගෙන....
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    gewal ithin eka eka widiya wenne godak un pearch 80 ta wadi idam katti karala wikunana nisa, etakota gedarata yanna thiyena para anuwa ge phiteema wenas wenawa, nathuwa wena monawath newi, wasthu widyawa naththemath na, man danna samahara gewal wala oya gewal seen nisa gedara prashna ena seen thiyenawa ge kadala haduwama e prashna nathi wela thiyenawa, mewwa ithin wishwasa nokaranawanam ohe hadala daapan, man lokuwata wishwasa karanne na eth ithin basic ahagena ewa magaharawala thamai ge hadawala thiynne, oya brahma paaaya pagenna hoda nathi ewa, L shape gewal hoda nathi seen thiyenne, uba oka wishwasa karanawanm plan eka aran gihin pennala balapan methana kiyanna bane kohomada kiyala.

    oya boothayo, perethayo, bahirawayo kiyala deyak na kiyana ayanam mewa balanne na, habai ithin man dakala thiyenawa goda denek bahirawa puja thiyala pahan pala paththu karala, pirith kiyala thamai gewal hadanne. mewwa ape sanskruthiya ne :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගේ ප්‍රශ්නෙ ගෙයි කොයි අතට හරෝලද තියන්ඩ ඕන...
    අනං මනං දේවල් නෙමේ, විද්‍යාත්මක දේවල් විතරක් මෙතන දාන්ඩ
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මගේ ප්‍රශ්නෙ ගෙයි කොයි අතට හරෝලද තියන්ඩ ඕන...
    අනං මනං දේවල් නෙමේ, විද්‍යාත්මක දේවල් විතරක් මෙතන දාන්ඩ

    අතක් කියන්නේ ඉඩම දකින්නෙ නැතුව කියන්න බෑ.හිතපන් උබේ ඉඩමට access තියෙන්නේ දකුණෙන්.ඉතින් උබට ගෙදර උතුරට මූණලා හැදුවොත් ඒක ගොන් පාට් එකක් වෙයි නෙහ්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ගෙයි ඉස්සරහ මුහුණ පාරට හරවනවද? හරියටම කෙලින් හිටින්ඩ