වාස්තු විද්‍යා
එලකිරියේ දාපු නූල් බලලා සහ අනාගතේ ගැන හිතලා මමත් ගෙයක් හදන්න හිතුවා.ඕනෙ කරන වාස්තු විද්‍යාත්මක කරුනු හොයාන අදුනන ඉංජෙක්ට කියලා රෆ්ලි ඩ්‍රෝවින් එහෙකුත් ඇන්දා.දැන් ඩ්‍රෝවින් එක බලාන සමහර කොටස් වෙනස් කරලා අයින් කරලා අලුතෙන් දාලා කපලා කොටලා වෙනස් කරනවා.ෆයිනල් ඩ්‍රෝවින් එකක් අදින්න.ඔය අතරේ පොඩි ප්‍රශ්න දෙකක් ආවා.(ඉස්සරහට තවත් එයිද දන්නෑ.ආවොත් ඒවත් අහන්නම්.
මේකයි පලවෙනි එක.මචංලා වාස්තු විද්‍යාවේ තියෙනවානේ ගෘහ පොරොන්දම් ගැලපීමක්.ඔය පොරොන්දම් වලින් 50%ක්වත් හරියන්න නම් සාමාන්යෙන් ගෙදරක දිග පලල කීයක් විතර ගන්න ඕනෙද?
අනෙක් ප්‍රශ්නේ තමයි ගෙදර දිග පලල එකතු කරනකොට අපර් ෆ්ලෝර් එකක් තිබ්බොත් මොකද වෙන්නේ?
මේ ප්‍රශ්න ගෙයක් හදන හදන්න හිතාන ඉන්න ඔක්කෝටම වැදගත් වෙයි.