වාස්තු විද්‍යා

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    වාස්තු විද්‍යා

    එලකිරියේ දාපු නූල් බලලා සහ අනාගතේ ගැන හිතලා මමත් ගෙයක් හදන්න හිතුවා.ඕනෙ කරන වාස්තු විද්‍යාත්මක කරුනු හොයාන අදුනන ඉංජෙක්ට කියලා රෆ්ලි ඩ්‍රෝවින් එහෙකුත් ඇන්දා.දැන් ඩ්‍රෝවින් එක බලාන සමහර කොටස් වෙනස් කරලා අයින් කරලා අලුතෙන් දාලා කපලා කොටලා වෙනස් කරනවා.ෆයිනල් ඩ්‍රෝවින් එකක් අදින්න.ඔය අතරේ පොඩි ප්‍රශ්න දෙකක් ආවා.(ඉස්සරහට තවත් එයිද දන්නෑ.ආවොත් ඒවත් අහන්නම්.;)

    මේකයි පලවෙනි එක.මචංලා වාස්තු විද්‍යාවේ තියෙනවානේ ගෘහ පොරොන්දම් ගැලපීමක්.ඔය පොරොන්දම් වලින් 50%ක්වත් හරියන්න නම් සාමාන්‍යෙන් ගෙදරක දිග පලල කීයක් විතර ගන්න ඕනෙද?

    අනෙක් ප්‍රශ්නේ තමයි ගෙදර දිග පලල එකතු කරනකොට අපර් ෆ්ලෝර් එකක් තිබ්බොත් මොකද වෙන්නේ?

    මේ ප්‍රශ්න ගෙයක් හදන හදන්න හිතාන ඉන්න ඔක්කෝටම වැදගත් වෙයි.
     
    • Like
    Reactions: ijay

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    යකෝ කිරියේ වාස්තු විද්‍යාව ගැන දන්න එකෙක්වත් නැද්ද බොල
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    me wage geyak hadanna kiyak yaida :oo:

    home-designs-nice-ideas-modern-flat-roof-home.jpg
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිවාසය ඉදි කරන කෙනා දුර්වල කර්ම ශක්තියක් තියෙන කෙනෙක් නම් නිවාස ඉදි කරන බුමියේ තියෙන ශක්ති පද්දති වලින් සහා නිවස ඉදිකරාට පස්සේ ඇති වෙන ශක්ති පද්දති වලින් බලපෑම් එන්න පුළුවන්, නැත්තන් කිසි ප්‍රශනයක් නැ ඕවා බලන්න දෙයක් නැ