වාස්තු හෙල්ප්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා මට දැනගන්න ඕනි අපි ගෙයක් හදද්දී එක් එක් කාමර පිහිටන්න ඕනි මොන දිශාවලටද කියලා.
    ඒ කියන්න මුලුතැන් ගෙය තියෙන්න ඕනි දිශාව
    ප්‍රධාන නිදන කාමරය
    අනිකුත් නිදන කාමර
    නාන කාමර
    මේ වගේ මූලික වාස්තු කාරනා ටික දැනගන්න ඕනි.දන්න කියන අය පොඩ්ඩක් කියලා දෙන්න.

    මේ ගැන දාපු නූල් තියෙනවා නම් පොඩ්ඩක් මෙතන දාන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,657
    113
    mata loku danumak na eth uba ahana nisa kiyanne,
    nana kaamara nagenahira patthata epa. basnahira patten hadanna.
    kusiye poranuwa kon walata dann epa.
    kaamara nam dhepathatama danawa.

    machan hondama wade ube bassta wasthu danna porak set karala okkoma ekama dawase ahaganna. 5000k wage denna wei.
     
    • Like
    Reactions: shaminda peiris

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ගෘහ සැලසුම් හා වස්තු සිද්දාන්ත, ජ ගොඩකන්ද පොතේ සියලු විස්තර තිබෙනවා, පුස්ථ කාලවල ඇති බලන්න. මා ලග තියනවා කියවා දෙන්න,
     
    • Like
    Reactions: shaminda peiris

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඒවා මෙහෙම බලලා හරියන්නේ නැහැ ..ඔයාගේ හදහනත් එක්ක ඒවා වෙනස් වෙනවා ..හොද කෙනෙක් ලගට ගිහින් බලන්න..
     
    • Like
    Reactions: shaminda peiris

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    meka loku subject ekak.
    kiyanna liyanna giyoth loku welawak yanawa.
    poth walin ehema danaganna puluwa.
    waasthu 183k thiyenawa.
    namuth owa okkoma ok karagena geyak hadanna katawath bahe.
    eka nisa puluwan tharam deyak karagena hadanna balanna.

    kussiya(kitchen) aniwarryen ginikonata ganna. Aggni kiyana deya ginikonata baraii.

    M bed room eka hodama nirithata.

    uthura , isana , nagenahira paththata living room ganna. main door eka uthurata hodai.mee disa tika nidahaswa thiyanna balanna.wasthu purushayage hisa pihitala thiyenne isanaye.

    thawa godak thiyenawa.
     
    • Like
    Reactions: shaminda peiris

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ඒවා මෙහෙම බලලා හරියන්නේ නැහැ ..ඔයාගේ හදහනත් එක්ක ඒවා වෙනස් වෙනවා ..හොද කෙනෙක් ලගට ගිහින් බලන්න..
    හදහනත් එක්ක ගෙයි වර්ගළුලය ඉන්න ඕන කාමරය ආදිය බලන්න පුලුවන් වාස්තූ වෙනස් වෙන්නේ නැහැ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උත්තර දීපු හැමෝටම බොහොම ස්තූතියි.
    මෙන්න මේකයි මචන්ලා කතන්දරය
    මගේ යාලුවෙක්ට ගෙයක් හදා ගන්න ප්ලෑන් එකක් අඳින්න ඕනි.මම තමයි උගේ ගෙදර ප්ලෑන් එක අඳින්නෙ.ඇත්තම කිවුවොත් මට වාස්තු ගැන විශ්වාසයක් නෑ.නමුත් මූට වාස්තු බලන්න ඕනිම කියන නිසා ඒ විදියට ඇඳලා දෙන්න වෙනවා.මම ඒක ඇඳලා දීලා වාස්තු බලන කෙනෙක්ට කියලා බලවගන්න කියලා කියනවා.ඒක නිසා මට මූලික වාස්තු ටික දැනගත්තම ඇති.දන්න එකෙක් කියපන්කෝ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුභ පැති වලට කාමර හදලා ඒවට ඇතුල් වෙන්න ගියාම ගේ වටේම යන්න වෙයි වගේ! :lol:

    කොහොමද ලැට් කේ දොර වෙන කාමරේක දොරට හරියටම සෙට් වුනොත්? :lol:



    sdsdsd.jpg
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුභ පැති වලට කාමර හදලා ඒවට ඇතුල් වෙන්න ගියාම ගේ වටේම යන්න වෙයි වගේ! :lol:

    කොහොමද ලැට් කේ දොර වෙන කාමරේක දොරට හරියටම සෙට් වුනොත්? :lol:

    අපිට ඔහොම ඒවත් වෙලා තියෙනවා බන්.:(:(
     

    waligamaya

    Well-known member
  • උත්තර දීපු හැමෝටම බොහොම ස්තූතියි.
    මෙන්න මේකයි මචන්ලා කතන්දරය
    මගේ යාලුවෙක්ට ගෙයක් හදා ගන්න ප්ලෑන් එකක් අඳින්න ඕනි.මම තමයි උගේ ගෙදර ප්ලෑන් එක අඳින්නෙ.ඇත්තම කිවුවොත් මට වාස්තු ගැන විශ්වාසයක් නෑ.නමුත් මූට වාස්තු බලන්න ඕනිම කියන නිසා ඒ විදියට ඇඳලා දෙන්න වෙනවා.මම ඒක ඇඳලා දීලා වාස්තු බලන කෙනෙක්ට කියලා බලවගන්න කියලා කියනවා.ඒක නිසා මට මූලික වාස්තු ටික දැනගත්තම ඇති.දන්න එකෙක් කියපන්කෝ


    දැන් ඔය මගුල්වලින් වැඩක් නැ, නමුත් මම මුලික කරුණ කියන්නම්

    පද බෙදීම
    මුලින්ම ගෙදර rectangle විදියට ගනින් පහළ පින්තුරේ බලපන්

    attachment.php



    මේ දිග පලල වෙන වෙනම 15 ට බෙදපන්

    attachment.php


    දැන් ඔය 2,4 ටයි බිත්ති උළුවහු එන්නේ නැති වෙන්න හදපන්


    ගෙදර දිග පළල රියන් වලින් (31in) ඔත්තේ වෙන ඕන
     

    Attachments

    • paln1.jpg
      paln1.jpg
      34.6 KB · Views: 94
    • plan2.jpg
      plan2.jpg
      57.4 KB · Views: 100

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් ඔය මගුල්වලින් වැඩක් නැ, නමුත් මම මුලික කරුණ කියන්නම්

    ගෙදර දිග පළල රියන් වලින් (31in) ඔත්තේ වෙන ඕන
    [/B]

    තැන්කූ බන්.උබව රේප් කරන්න බෑලු.වටෙ ගිහින් එන්නලු