මොනවගේ උදවුවක්ද කරන්න පුලුවන්? ඉඩමේ ප්ලැන එක්ක කේන්දර කොපිටික එවුවොත් මුල්ටික කරලා දෙන්නම්.දෙවනුව ඔයා අවශ්‍ය තාව අනුව ගෙයි ප්ලැන අදින්න.(ගෙයි ප්ලැනත් email කලොත් හදල දෙන්නම් වෙලා තියෙන විදියට)