පොඩි හීනි cracks එනව hair cracks කියන්නෙ. අන්න එතකොට කැතයි.
අනික ලිස්සනවා වැඩියි. ඕකට ටයිටේනියම් කුඩු දාලා ලස්සන පාට ගන්න පුලුවන්.
මමත් ටයිටේනියම් කුඩු දාල තමා කරන්න හැදුවේ.. දැන් නම් පොඩි අවුලක් තියෙනවා.. ගොඩක් කට්ටිය හොද නෑ කියන්නෙ ටයිල් එක්ක බලන්කොට..

