වාසි අවාසි

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පොඩි හීනි cracks එනව hair cracks කියන්නෙ. අන්න එතකොට කැතයි.
    අනික ලිස්සනවා වැඩියි. ඕකට ටයිටේනියම් කුඩු දාලා ලස්සන පාට ගන්න පුලුවන්.

    මමත් ටයිටේනියම් කුඩු දාල තමා කරන්න හැදුවේ.. දැන් නම් පොඩි අවුලක් තියෙනවා.. ගොඩක් කට්ටිය හොද නෑ කියන්නෙ ටයිල් එක්ක බලන්කොට..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    ඒ කියන්නෙ මචන් බාස් හරියට කැපුවේ නැති උනොත්ද ඉරි තලන්නෙ?

    Happens if it is not laid in squares with a aluminium dividers that allows for expansion.
    Anyone can correct me if I am wrong.:)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචංලා මම මගේ ගෙදරට ටයිල් අල්ලන්නෙ නැතුව concrete එක කපලා terrazzo වගේ කපන්න හැදුවේ.. ඒක ටයිල් වලට වඩා ලාබයි වගේ.. මේව කරන කට්ටිය හරිය ගෙවල්වල කරගත්ත කට්ටිය ඉන්නවා නම් මෙකේ තියෙන වාසි අවාසි කියපල්ලකෝ...

    Polished-Concrete-Floors.jpg

    උදව් කරන ඔක්කොටොම Rep 10++ වලින් සලකන්නම්..

    මචන් අපේ ගෙදර ඉස්සර ටෙරාසෝ තිබ්බේ . ටික කාලයක් යනකොට අව පාට වෙනවා . නඩත්තු කරන්න කරදරයි . මොකද පොලිෂ් කරන්න ඕනේ . ඊට පස්සේ ඒවා ගලවලා ටයිල් දැම්මා . නඩත්තු කරන්න ලේසියි . මොප් එකක් ගැහුවම ගේම ගොඩ . ටෙරාසෝ කියන්නේ හෙන ඇනයක් . හැබැයි දැන් ටෙරාසෝ කොහොමද දන්නේ නෑ . මම කියන්නේ දැන් අවුරුදු 20 විතර කලින් ටෙරාසෝ ගැන.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Happens if it is not laid in squares with a aluminium dividers that allows for expansion.
    Anyone can correct me if I am wrong.:)

    Yes that is true. I asked from a person who do titanium work. He said if we couldn't prepare a titanium paste well, This can happen. However dividers are use to avoid expand cracks on the floor. They give life time warranty for their titanium paste to layer without cracks
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචන් අපේ ගෙදර ඉස්සර ටෙරාසෝ තිබ්බේ . ටික කාලයක් යනකොට අව පාට වෙනවා . නඩත්තු කරන්න කරදරයි . මොකද පොලිෂ් කරන්න ඕනේ . ඊට පස්සේ ඒවා ගලවලා ටයිල් දැම්මා . නඩත්තු කරන්න ලේසියි . මොප් එකක් ගැහුවම ගේම ගොඩ . ටෙරාසෝ කියන්නේ හෙන ඇනයක් . හැබැයි දැන් ටෙරාසෝ කොහොමද දන්නේ නෑ . මම කියන්නේ දැන් අවුරුදු 20 විතර කලින් ටෙරාසෝ ගැන.

    Matath den nam hithenawa tile hodai kiyala machan..