ගේ හදලා රුපියල් 80000-60000 වෙනකෙනෙකුට කුලියට දීලා, ඔය 40000 කූලී නිවසේම ඉන්න එතකොට ලාබයිඉඩමක් තියෙනවා මට.
හිස් ඉඩමක්.
මගෙම සල්ලිවලින් ගත්තු.
මන් බැළුවෙ ගෙයක් හදන්න.
ගෙයක් හදන එකද වාසි එක්කො කොහෙ හරි හොඳ ගේක මාසෙකට 40,000 ක් ගෙවල කුලියට ඉන්න එකද වාසි .
මොකද අදකාලෙ ගෙවල් හදන එකත් ලේසි පහසු දෙයක් නෙමෙ නෙ ?
මන් කිව්වෙ මෙ හොඳයි කියන්න ඇහැට කනට පේන ගෙයක් ගහන්න නම් අඩුම කෝටි දෙකක්වත් ඔනි.
එත් එච්චර වියදම් කරලා ගෙයක් ගහන එක තෙරුමක් වෙවිද ?
නැත්තම් කුලියට ඉන්න එක ලාභයි වගෙද ?
උපදෙසක් දිපල්ලා .