වාසි කුමක්ද ? උපදෙසක් දීපල්ලා

Feb 23, 2017
5
0
3
ඉඩමක් තියෙනවා මට.
හිස් ඉඩමක්.
මගෙම සල්ලිවලින් ගත්තු.
මන් බැළුවෙ ගෙයක් හදන්න.
ගෙයක් හදන එකද වාසි එක්කො කොහෙ හරි හොඳ ගේක මාසෙකට 40,000 ක් ගෙවල කුලියට ඉන්න එකද වාසි .
මොකද අදකාලෙ ගෙවල් හදන එකත් ලේසි පහසු දෙයක් නෙමෙ නෙ ?
මන් කිව්වෙ මෙ හොඳයි කියන්න ඇහැට කනට පේන ගෙයක් ගහන්න නම් අඩුම කෝටි දෙකක්වත් ඔනි.
එත් එච්චර වියදම් කරලා ගෙයක් ගහන එක තෙරුමක් වෙවිද ?
නැත්තම් කුලියට ඉන්න එක ලාභයි වගෙද ?

උපදෙසක් දිපල්ලා .
ගේ හදලා රුපියල් 80000-60000 වෙනකෙනෙකුට කුලියට දීලා, ඔය 40000 කූලී නිවසේම ඉන්න එතකොට ලාබයි
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Gayak hadanawa kiyanne bn koti 1.5k wath yanawa aduma gane uba hithagena inna vidiye ekak hadanna.
    Ubata athe koti 2k wath naththam geyak hadanna epa. Mokada ge hadala iwara unata passe ube athe 50laks wath thiyenna one. Naththam aparade geyak hadanna mechchara viyadam kare kiyala hithenawa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මාත් ඕකම හිතිලා තමා මෙ ප්‍රශ්නෙ ඇහව්වෙ. මොකද මන් දැන් ඉන්න අපෙ තාත්තා හදාපු ගෙ හදන විදිය අපි මුල ඉඳන්ම දැක්කා .කාලය ,ශ්‍රමය ,මුදල් පැත්තෙන් කොච්චර කට්ටක් කෑවද කියලා අත්දැකීම් තියෙනවා.
    ඒ නිසාම තමා ම මෙ ප්‍රශ්නෙ අහන්නත් හිතුණෙ.ගොඩක් අය රිප්ලයි කරල තියෙනවා ගෙයක් හදන එක ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. එත් අපෙ පැත්තෙ ගොඩක් එහෙම හදලා වික්ක ගෙවල් ගාන හරි අඩුයි. මොකද හදපු ගමන්ම කවුරුත් ගන්නෙ නැහැ නෙ ?
    wikunanna balagena labetama hadapu geyak arenna samanyen anik kisima geyak hadapu wiyadama wath recover karanna baha.
    time waste, kattata value ekak aththema na.

    kochchara geyak haduwath hadapu dawase indan value eka bahinawa. brand new wahana gaththa wage thama.
    kalayak giyama land value eka witharai
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Puluwan tharam rent ekata inna, salli invest karanna.
    honda ganak ekathu unama idamak ekka hondata hadapu 5 year wage parana geyak idamata wada poddak wadiyen deela ganna.
    Geyak aluthen hadanawa kiyanne loku loss ekak.
    මේ කන්සෙප්ට් එක ලංකාවට ගැළපෙන්නෙ නෑ. රුපියල අවප්‍රමාණය වෙන සීග්‍රතාවය එක්ක ෆයිට් කරන්න අමාරුයි. ගෙයක් හැදුවොත් සල්ලි වලට කරපු දෙයක් හරි ඉතුරු වෙයි. අවුරුදු 5 පස්සට ගිහින් බලන්න ඒ දවස්වල ගන්න තිබුණු ඉඩම්, ගෙවල් වල මිල කොච්චර වැඩි වෙලාද කියලා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේ කන්සෙප්ට් එක ලංකාවට ගැළපෙන්නෙ නෑ. රුපියල අවප්‍රමාණය වෙන සීග්‍රතාවය එක්ක ෆයිට් කරන්න අමාරුයි. ගෙයක් හැදුවොත් සල්ලි වලට කරපු දෙයක් හරි ඉතුරු වෙයි. අවුරුදු 5 පස්සට ගිහින් බලන්න ඒ දවස්වල ගන්න තිබුණු ඉඩම්, ගෙවල් වල මිල කොච්චර වැඩි වෙලාද කියලා.
    salli invest karanna kiyanne, idam gannawa kiyanne investment. namuth gewal hadanawa kiyanne investment nemei. depreciation ekak wadi
     
    Feb 23, 2017
    5
    0
    3
    invest karanna kiyanne mokakda? stock market da? nethnam tawa idamak wage ganna ekada
    මොනතරම් මුදල් ආයෝජනය කරලා මුදල් හම්බ කලත් වැඩක් නැහැ තමන්ටම කියලා ඉන්න තැනක් නැත්තම්.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ගෙයක් හදන එක ඉන්වෙස්ට්මන්ට් එකක් නම් නෙවේ. ඒත් කුලිය හැම අවුරුදේම වැඩිවෙනවා. මේපාර 40000 නම් ලබන පාර 42500 වගේ. අනික එක තැනක අවුරුදු ගානක් ඉන්න බැ. හැම අවුරුදු 2/3 සැරයක් ගෙවල් හොයන්න ඕනේ. බඩු අදින්න ඕනේ. බඩු එහේට මේහෙට අදින කොට කැඩෙනවා අල්මාරි වගේ ඒවා. අනික කුලියට ඉන්නකොට අමතර ප්‍රශ්න තියෙනවා. ගෙවල් හරියට රෙපෙයාර් කරන්නේ නැ. අපිට කරගන්න ඕන උනත් අපි එපලාතේ ඉන්න උන්ව දන්නේ නැ. ඒත් මම දන්න බිස්නස් කරන උන්නම් වැඩිය ඉන්වෙස්ට් කරන්නේ නැ ගෙවල් වලට පුලුවන් තරම් අඩු ගානක් තමයි ගෙවල්වලට දාන්නේ. ගොඩක්ම ජොබ් කරන උන් තමයි ලෝන් දාලා ගෙවල් ගහන්නේ. වාසි අවාසි දෙකම තියෙනවා. තමන් හිතලා ගැලපෙන් දෙයක් කරන එක තමයි හොදම.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්

    mehemay ban hariyata inna tana natuwa agu pil wala idagena koti ganan hamba karala marenakota aragena yannada ?

    me kunu kayata sapak denne nadda tikak wath
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    mehemay ban hariyata inna tana natuwa agu pil wala idagena koti ganan hamba karala marenakota aragena yannada ?

    me kunu kayata sapak denne nadda tikak wath
    ඔව් ඕනතරම් ඉන්නවා ඉඩකඩම් එකතු කරගෙන ඉන්න කාලේ පෙ‍රේතයො වගේ ඉන්දලා මැරිලා යන උන්. මමත් කියන්නේ ඉන්න ටික කාලේ සැපපහසුවට ඉන්න ඔන්නේ.
     
    • Like
    Reactions: dissanayakapgac812

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Investment plans or goals තියනවනන් ඒව achieve කරල ඉන්න. ගෙයක් හදනවා කියන්නෙ ඒක liability එකක්. Loan එක ගෙවිල ඉවර වෙනකන් වෙන opportunities ඔක්කොම නැතිවෙනව. Risk ගන්න බැරිවෙනව කිසිම දේකට.

    එහෙම plans මොනවත් නැත්තන් ගෙයක් හදන එක වාසියි rent එකට ඉන්නවට වඩා.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Land eka sell karala eke salli FD ekata agianst loan ekak aran geyak ganna eka gana mokada hithanne?
    loan ekata FD eken interest ekama match karala loan eka gatta nam eka end of the loan period you have a house+land money neda?

    I wonder if that's possible