වාසි කුමක්ද ? උපදෙසක් දීපල්ලා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    ඉඩමක් තියෙනවා මට.
    හිස් ඉඩමක්.
    මගෙම සල්ලිවලින් ගත්තු.
    මන් බැළුවෙ ගෙයක් හදන්න.
    ගෙයක් හදන එකද වාසි එක්කො කොහෙ හරි හොඳ ගේක මාසෙකට 40,000 ක් ගෙවල කුලියට ඉන්න එකද වාසි .
    මොකද අදකාලෙ ගෙවල් හදන එකත් ලේසි පහසු දෙයක් නෙමෙ නෙ ?
    මන් කිව්වෙ මෙ හොඳයි කියන්න ඇහැට කනට පේන ගෙයක් ගහන්න නම් අඩුම කෝටි දෙකක්වත් ඔනි.
    එත් එච්චර වියදම් කරලා ගෙයක් ගහන එක තෙරුමක් වෙවිද ?
    නැත්තම් කුලියට ඉන්න එක ලාභයි වගෙද ?

    උපදෙසක් දිපල්ලා .
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ගෙදර හදපන්
    කවදා හරි හදිස්සියකට විකුණා ගන්න හරි පුළුවන් වෙයි
    කුලියට හිටියොත් සල්ලිත් අපරාදේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉඩමක් තියෙනවා මට.
    හිස් ඉඩමක්.
    මගෙම සල්ලිවලින් ගත්තු.
    මන් බැළුවෙ ගෙයක් හදන්න.
    ගෙයක් හදන එකද වාසි එක්කො කොහෙ හරි හොඳ ගේක මාසෙකට 40,000 ක් ගෙවල කුලියට ඉන්න එකද වාසි .
    මොකද අදකාලෙ ගෙවල් හදන එකත් ලේසි පහසු දෙයක් නෙමෙ නෙ ?
    මන් කිව්වෙ මෙ හොඳයි කියන්න ඇහැට කනට පේන ගෙයක් ගහන්න නම් අඩුම කෝටි දෙකක්වත් ඔනි.
    එත් එච්චර වියදම් කරලා ගෙයක් ගහන එක තෙරුමක් වෙවිද ?
    නැත්තම් කුලියට ඉන්න එක ලාභයි වගෙද ?

    උපදෙසක් දිපල්ලා .

    mcn geyak hadapn e investment eka kwdwdth apathe yannne na bn
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    ගෙදර හදපන්
    කවදා හරි හදිස්සියකට විකුණා ගන්න හරි පුළුවන් වෙයි
    කුලියට හිටියොත් සල්ලිත් අපරාදේ
    mcn geyak hadapn e investment eka kwdwdth apathe yannne na bn
    Thanks for the reply bro .
    :) :)
     
    • Like
    Reactions: hodakolla

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    ගෙයක් හදපන් බන්... උබට එපා වෙයි ගෙවල් හොයලම කුලියට ඉන්න තැන්වලින් පන්නනකොට.අවුරුදු 5ක් 6ක් ඉන්නකොට යන්න කියනවනේ
     
    • Love
    Reactions: BruceWayne92

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    hoda geyak hadala wadi rent ekakata diyan.
    ita passe uba adu rent ekakata idapan. wadi rent eken ube rent eka gewala ithuru eka profit

    passe kaleka value eka wadi unama ekko wikunapan naththan uba settle weyan
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Oya jiwath wenna kuliyata innawada nathnam geyak hadanawada kiyalanam prashne geyak hadanna.
    BUT investmant/wikunanna balagena nam geyak hadanna epa.

    investmant/wikunanna nam clean land ekak widiyata thiyaganna, monawath build nokara.

    Ehema kiwwe mekai, ape gewal paththe 1acre withara land ekak japan inna lankawe kenek gaththa, eya e land eka section karala supiri gewal 4k haduwa wikunanna. dan 2,3 years wenawa. ekek ganne na. ewage hadapu gewal godak ganan housing scheme wala wage nemei. ithin ehema ganak dila gewal ganna financial stability thiyena families kamathi thamange kamathi widiyata "aka dream house" type eken geyak hadanna. wena kenek hadapu design walata kamathi naa.

    dan ara manussaya invest karapu ganai, sell wenne nathuwa thiyagena maintain karakara hitapu kalei baluwama aduwata dennath baa. eth salli nathi kenekta gannath baa. gewal tika yearly maintain karanna one, thama e kiyanne eya spend karanawa, land eka clean karanna gedara paint arawa mewa, ge athule cleaning walata ehema.

    ekanisa oya karanna yana de anuwa thama depend wenne.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ඉඩමක් තියෙනවා මට.
    හිස් ඉඩමක්.
    මගෙම සල්ලිවලින් ගත්තු.
    මන් බැළුවෙ ගෙයක් හදන්න.
    ගෙයක් හදන එකද වාසි එක්කො කොහෙ හරි හොඳ ගේක මාසෙකට 40,000 ක් ගෙවල කුලියට ඉන්න එකද වාසි .
    මොකද අදකාලෙ ගෙවල් හදන එකත් ලේසි පහසු දෙයක් නෙමෙ නෙ ?
    මන් කිව්වෙ මෙ හොඳයි කියන්න ඇහැට කනට පේන ගෙයක් ගහන්න නම් අඩුම කෝටි දෙකක්වත් ඔනි.
    එත් එච්චර වියදම් කරලා ගෙයක් ගහන එක තෙරුමක් වෙවිද ?
    නැත්තම් කුලියට ඉන්න එක ලාභයි වගෙද ?

    උපදෙසක් දිපල්ලා .

    උබ ගෙයක් හදන්නේ උබටද? අනික් මිනිස්සුන්ට ද?
    Typical සිංහළු ගති :rofl:
     
    • Angry
    Reactions: BruceWayne92

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    මම ,මගෙ ගැණි ,කවදා හරි මගෙ ළමයි .
    සියල්ල සලකලා තමා එහෙම කිවෙ .
    උබ කිව්වම උඹේ family එකම අදාලයි..
    මං කිව්වේ උබ ගෙදර හදන්නේ වටේ පිටේ මිනිස්සුන්ට පෙන්න කියලා.. that's all, peace, bye 🙋‍♂️
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    උබ කිව්වම උඹේ family එකම අදාලයි..
    මං කිව්වේ උබ ගෙදර හදන්නේ වටේ පිටේ මිනිස්සුන්ට පෙන්න කියලා.. that's all, peace, bye 🙋‍♂️
    අපො නැහැ.
    වටෙ පිටෙ මිනිස්සුන්ට පෙන්න හදපු සුපිරි කියන්න පුළුවන් තට්ටු තුනක් තියෙන ගෙයක් මට දැනටම තියෙනවා.තට්ටු දෙකක් ගෙයි කාමර අනං මනං.තුන්වෙනි කෑල්ල ලෙෂර් ටයිම් එක ගත කරන්න වගෙ හදාපු පොඩි ස්පේස් එකක්.
    ඒ මගෙ තාත්තා හදාපු ගෙ.

    මන් ඒ ගේ ගන්නෙ නැතුව මගෙම කියල තැනකට යන්න කල්පනා කරෙ.

    මෙහෙමයි වටෙ පිටෙ එවුන්ට පේන්න හදන්නෙ නැහැ කියලා බොග විදියට ඉන්නත් බැහැ නෙ නිකන් අටවගෙන ?
    කල් පැවැත්ම ගැන සලකන්න එපැයි.
    අපි හිතමු බ්ලොග් ගල් වලින් නග්ගනවාට වඩා ගඩොල් වලින් හදන එක කොලිටි නෙ?
    අන්න ඒ වගෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ටනියම ඉන්නවා නම් ඉතින් ලොකු ගෙයක් වැඩක් නැනේ
    එත් බැදලා ලමෙක් ඉන්නවා නම් හදන්න ඉන්නවා නම් ගෙයක් තියන එක සැහෙන්න වටිනවා
    තමන්ට වඩා ලමෙක්ට එහෙම
    රෙන්ට් එකට තැන තැන ඉන්නවා කියන එක ළමයින්ගේ ජීවිතේට බලපානවා සැහෙන විදිහට
    රණ්ඩු වෙන සින් නිදහස නැති එක වගේ දේවල්

    එක පාර යට නොකර පොද්ද පොඩ්ඩ ගේ හදා ගන්න බලන්න මාසෙට හම්බෙන ගානෙන් රු10000 ක් 20000 ඉතුරු කරන්න
    ඒ සල්ලි මාස 6කින් වගේ යේ ගේ වැඩ පොද්ද පොද්ද කරන්න
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    Puluwan tharam rent ekata inna, salli invest karanna.
    honda ganak ekathu unama idamak ekka hondata hadapu 5 year wage parana geyak idamata wada poddak wadiyen deela ganna.
    Geyak aluthen hadanawa kiyanne loku loss ekak.
    මාත් ඕකම හිතිලා තමා මෙ ප්‍රශ්නෙ ඇහව්වෙ. මොකද මන් දැන් ඉන්න අපෙ තාත්තා හදාපු ගෙ හදන විදිය අපි මුල ඉඳන්ම දැක්කා .කාලය ,ශ්‍රමය ,මුදල් පැත්තෙන් කොච්චර කට්ටක් කෑවද කියලා අත්දැකීම් තියෙනවා.
    ඒ නිසාම තමා ම මෙ ප්‍රශ්නෙ අහන්නත් හිතුණෙ.ගොඩක් අය රිප්ලයි කරල තියෙනවා ගෙයක් හදන එක ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. එත් අපෙ පැත්තෙ ගොඩක් එහෙම හදලා වික්ක ගෙවල් ගාන හරි අඩුයි. මොකද හදපු ගමන්ම කවුරුත් ගන්නෙ නැහැ නෙ ?

    Oya jiwath wenna kuliyata innawada nathnam geyak hadanawada kiyalanam prashne geyak hadanna.
    BUT investmant/wikunanna balagena nam geyak hadanna epa.

    investmant/wikunanna nam clean land ekak widiyata thiyaganna, monawath build nokara.

    Ehema kiwwe mekai, ape gewal paththe 1acre withara land ekak japan inna lankawe kenek gaththa, eya e land eka section karala supiri gewal 4k haduwa wikunanna. dan 2,3 years wenawa. ekek ganne na. ewage hadapu gewal godak ganan housing scheme wala wage nemei. ithin ehema ganak dila gewal ganna financial stability thiyena families kamathi thamange kamathi widiyata "aka dream house" type eken geyak hadanna. wena kenek hadapu design walata kamathi naa.

    dan ara manussaya invest karapu ganai, sell wenne nathuwa thiyagena maintain karakara hitapu kalei baluwama aduwata dennath baa. eth salli nathi kenekta gannath baa. gewal tika yearly maintain karanna one, thama e kiyanne eya spend karanawa, land eka clean karanna gedara paint arawa mewa, ge athule cleaning walata ehema.

    ekanisa oya karanna yana de anuwa thama depend wenne.
    ඔව් බන් ,.ගොඩක් ඔය බිස්නස් එකට ගෙවල් හදන් උන් ලොන් දාලා ගෙ හදලා අන්තිමට ලොන් එක ගෙවන්නෙත් හදපු ගෙවල් වලින් හම්බ වෙන ප්‍රොෆිට් වලින්.
    රොලක් තමා තනිකරම.
    බිස්නස් වලින් පත්තියන් වෙච්ච එකෙක්ට හොඳයි ඒ වැඩෙ.
     
    • Like
    Reactions: BadBlueGenius