වයස 82 යි නේදවාසු මැතිතුමාට කරදරයක් නං වෙන්න එපා දෙයියනේ
පැණියෙන් හොද වුනා කිව්වත් පුදුම වෙන්නේ නැහැ මම නම්මටනම් හිතේන්නේම ඔව ඔක්කොම බොරු කියලා. එන්ඩ එන්ඩ රටේ ලෙඩ්ඩු ගාන වැඩිවෙන නිසා මුන් මේ රග පෑමක් කරනවා වෙන්න බැරිද. එකෙක් මැරෙනකම් මටනම් සුවර් නෑ..
225ම කොවිඩ් කියල හික්ක ගිහිල්ල පාර්ලිමෙන්තුව වහයි මාසයක් වගෙ,කතානායකතුමත් හික්ක ගිහින් හුටු හුටු ගගා ඉදි..පෝල් ලෙලි උන්ම ගහගන්න නිසා ඔහෙ උඩ බලන් උන්දැට ඉන්නයි තියෙන්නෙ ඕන දෙයක් කරගන්න මගෙ පරහක් නෑකියයි