වාසුදේවට හූ කියලා එලවයි..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඕකට හොඳ ගඩොල් බාගෙකින් දෙන්න තිබ්බ ඔතනම අවසන් ගමන් යන්න..පර බල්ලො..රටම අවුල් කරලා සපාන් ඵකේ වාහන වල යනවා..පොහොට්ටු සක්කිලි
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,043
    2,846
    113
    උද්ගෝෂණය ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි උන්ට වතුර pressure එක අඩුවෙනව කියලනේ


    කමක් නෑ දැන් පොඩි වෙනසක් පේනවා මිනිස්සුන්ගේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හූ කියන එකෙන් සින්හළු අර්ථ දක්වන්නෙ මොකද්ද ඇත්තටම?
    හරිනම් වාසුදේව නේද මිනිස්සුන්ට හූ කියන්න ඕන?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    සිරාවටම මුං වගේ නාකි හම්පඩයොන්ගෙන් රටට අැති වැඩේ මොකක්ද බං..මුන්ට මේතරම් වටින වාහන දෙන්න මොනවද මුං රටට කරල තියෙන්නෙ..මූ ඵදා බැසිල්වත් සුද්ද කරා..මූ කියනව මිනිස්සුන්ට සල්ලි නැති ඵකට බැසිල් පලි නැහැලු..ඵතකොට මුං බලේ ගන්න කලින් ඵහෙම කිව්වද..මුංට හූ කියල මදි..ලංකාවේ මිනිස්සු නිසාම හොඳයි.