වාසුදේවට හූ කියලා එලවයි..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් බන් බිත්තරයක්වත් ගහන්න ඕනේ.
    මූ කියපු කරපු දේ වලට මොන බිත්තරද බං? ෆකයගේ අඬු හතර කරකවලා යැව්වනං ආයේ එකෙක් එලියට බහින්නේ නෑ.
    මිට්ටෝ දන්නේ ෆොන්නයෝ වගේ හූ කියන්න. ඌ පහුබැහැලා ගිහිං ගානට අරියි
     
    • Like
    Reactions: vito and manjulabw

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පරන එකද අලුත් එකක්ද...
    එක තාමයි. ඕකට ඔයිට කලින් රත්නපුරේ පැත්තේ ජලසම්පාදන ව්‍යාපෘති යක් විවෘත කරන්න ඇවිල්ලා ඔහොම උනා.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    🤬යාට එයාගේම ආසනේම මිනිස්සු මෙහෙම කළගුණ සලකනවා දකින්න සතුටුයි 👏
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    ඕකා අපේ පැත්තෙනෙ මෙහෙට පෑයුවත් වතුර නෑ වැස්සත් වතුර නෑ. ගොන්ම වේසෙක් තමා.
     
    • Like
    Reactions: NRTG

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    එකෙක්ට දුන්න නම් ඉස්පිරිතාලේ ඉන්න,ඕකුන් එන්නේ නැ ගෙයින් එලියට
     
    • Like
    Reactions: NRTG