වාසුදේවට හූ කියලා එලවයි..

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හම්බන්තොට LPL එකෙන් පටන් ගත්ත හූ ව්‍යාපාරය ගම්දනව් පුරා... ජාතික හූ වියාපාරය දිනවමු

    Huuuuu
    Huuuuu😄😄😄
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    මගේ මතකයේ හැටියට නම් මේක පරණ එකක්!
    මටත් මතක වසුවාට වතුර කේස් එකකට ඇහැලියගොඩ පැත්තේ හූ කිව්වේ අවුරුද්දකට විතර කලින්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    This should be done to all idiots. (he said that we got X press pearl Ship to get damages for environment- can any country assess the damage to environment.
    This is a person funded by anti american lobby for more than three decades. Time to retire now. Has earned a lot from politics and business.