වාසුදේවත් අන්තිම සටනට සැරසෙයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ රටට එතුමාගේ ශක්තිය අවශ්‍යම වෙලාවයි !

    1722323743451.png


    තරුණ නායකත්වයට ජය වේවා!
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    mu dakala thiyena dewal kochchara athda deshapalana loke, political veteran kenek

    this is 1982 presidential election 👇


    අන්තිමට මයින්ද මතියගේ දෑත ශක්තිමත් කරන්න ගිහින් තියන එකත් නැති කර ගත්තා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    මේ රටට එතුමාගේ ශක්තිය අවශ්‍යම වෙලාවයි !

    View attachment 233796

    තරුණ නායකත්වයට ජය වේවා!

    මේ නාකි පකයාගේ දුව දෙමලෙකුට දීල , ලංකාවේ රජයේ සේවකයෝ කී දෙනෙක් දුක් වින්දද ? :(
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    මොනවා උනත් වාසු සහෝදරයා වත්තං කරගෙන යනවා දකිනකොට පපුව වාවන්නෑ. මොනවා උනත් අපි පොඩිකාලේ ඉඳලා ආතල් දුන්නු මනුස්සයා. මට මතකයි අනූ ගනන්වල දවසක් පොර පාර්ලිමේන්තුවේ චන්ද්‍රිකා ගේ ආණ්ඩුව විවේනය කරකර කතාවක් කරද්දි කන්නඩි දෙක ගැලවිලා බිම වැටුණා. එතකොට මංගල සමරවීර නෝන්ඩියක් දැම්මා බොරු කියනකොට කන්නඩි දෙකත් ගැලවෙනවා කියලා.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මට තේරෙන්නේ නැ, මෙච්චර නාකි වෙලත්, ඉන්න තියෙන්නෙත් තව අවුරුදු ටිකනම්. මමනම් අනුන්ගේ දේවල් පස්සේ දුවන්නේ නැතුව ආතල් එකේ, නිදහසේ ජිවිත් වෙලා ඉන්න තමයි කැමති. මුන් බැරි මරගාතේ මිටින් වලටයි, සාකච්ඡා කියයි හැම රෙද්දටම පණ ගැහි ගැහි යනවා. මොනවා ගන්නද කියලා තේරෙන්නේ නැ
     
    • Like
    Reactions: Lovtus and CodeMan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    "political veteran"
    මට තේරෙන්නේ නැ, මෙච්චර නාකි වෙලත්, ඉන්න තියෙන්නෙත් තව අවුරුදු ටිකනම්. මමනම් අනුන්ගේ දේවල් පස්සේ දුවන්නේ නැතුව ආතල් එකේ, නිදහසේ ජිවිත් වෙලා ඉන්න තමයි කැමති. මුන් බැරි මරගාතේ මිටින් වලටයි, සාකච්ඡා කියයි හැම රෙද්දටම පණ ගැහි ගැහි යනවා. මොනවා ගන්නද කියලා තේරෙන්නේ නැ
     
    • Haha
    Reactions: ITGuy25 and Lovtus