වාසු හීන දකිනවා ! තාමත්
එළැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවන බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඒ සඳහා ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මහජන පක්ෂය* ඇතුළු පක්ෂ කීපයක් එකඟතාව පළකර ඇති බවත්, දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ* එම ස්ථාවරයේම පිහිටා සිටින බවත් තමන්ට විශ්වාස යැයි ඒ මහතා පවසයි.
* මේ පක්ෂවල ඔක්කොම එවුන් ටික එකතු කලත් දැන් කාලේ ....
ත්‍රීවීල් 5 ක් වත් පුරවන්න බැහැ !........
වත්මන් ආණ්ඩුවෙන් රටට හා ජනතාවට හානියක් සිදුවේ යැයි තමන්ට හැඟෙන බවද ඒ මහතා පවසයි. දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඡන්ද නොලැබීම නිසා මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ බවට ගෙන යන ප්‍රචාරය නිසා නැවැත ජාතිවාදය ඇවිස්සීමක් වන බවද එම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බවද පවසන ඒ මහතා හිටපු ජනාධිපතිවරයාට සිංහල බෞද්ධ පළාත්වල ඡන්ද නොලැබීම ඔහුගේ පරාජයට හේතුවිණැයිද කීය.
මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව තම පක්ෂවලට පූර්ණ විශ්වාසයක් ඇති බවත් ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබුණේ ඔහු යහපත් පාලනයක් ගෙන ගිය නිසා බවත් ශ්‍රී ල.නි.ප.ය වත්මන් ආණ්ඩුවට එකතු වීමට ගත් තීරණය පිළිබඳව තමන් කනගාටු වන බවත් ඒ මහතා පවසයි.
=========================================================
විමල් වීරවංශ , ගම්මන්පිල, වාසු, තිස්සවිතාරණ, ඩිව් ගුණසේකර, දිනේෂ් ගුණවර්ධන වැනි නිදහස් පක්ෂයේ සාමාජිකත්වය නැති අනාත වෙච්ච set එක හදන්නේ !
හිටපු ජනාධිපති මහින්දගේ පිටේ නැගලා ආයෙත් ! ආණ්ඩුවක් හදනවා කියලා මහින්දව රවට්ටලා කොහොමහරි පාර්ලිමේන්තුවට පැනගන්න

ලංකාවේ ඉඩ තියෙන්නේ පක්ෂ දෙකකට විතරයි !
JVP එකටත් ජන්ද නැත්තේ ඒක ! ...
ජනරාල් ෆොන්සේකාගේ පක්ෂයටත් බැහැ තනියෙන් ඉල්ලලා මේ රටේ ආණ්ඩුවක් හදන්න..

මේ පහල තියෙන්නේ පරණ article එකක් හැබැයි මේ වාසු වගේ අයගේ තත්වය මෙහෙමයි තාමත් ...

වාසු ද ග්‍රේට්
2014-12-11![]()
වාසු හරි ම ග්‍රේට් ය.
ඔහු මෛත්රීපාලගේ ප්‍රතිපත්ති අගයයි. එයට හේතුව රටේ සිදු විය යුතු ප්‍රජාතාන්ත්‍රික දේශපාලනික ප්‍රතිසංස්කරණ නියෝජනය කරන්නේ ඔහු නිසා ය.
එහෙත්, වාසු ජනාධිපතිවරණයේදී ආධාර කරන්නේ මහින්ද රාජපක්ෂට ය. ඔහු දිනවන්නේ මෛත්‍රීපාල විසින් කරන්නට ඉඩ තිබෙන ප්‍රතිසංස්කරණ පැරදවීමට ය.
ඔහු එසේ කරන්නේ ඇයි? වාමාංශිකයන් සතු උතුම් මානුෂික ලක්ෂණයක් නිසා ය. ඒ මොකක් ද?
ඒකට ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ කන්න දීපු අත හපා නොකෑම කියා ය.
ප්‍රතිපත්ති මත ම කටයුතු කළා නම් වික්‍රමබාහු කරුණාරත්න සේ ආර්ථික හා සමාජ ප්රාග්ධනය පැත්තෙන් දිළිඳුභාවයට පත් වන්නට නියමිතව සිටි වයෝවෘද්ධ වාසුදේව නානායක්කාර ‘මා වැනි බිළින්දා - වර වර ළඟට කැන්දා - දුක් සැප කුමන්දා' යි අසා අතින් කන්න දී හදා වඩා ගත්තේ මහින්ද රාජපක්ෂ උතුමාණෝ ය.
වැඩක් ඇතත්, නැතත්, ඇමතිකමක් දරමින්, කාර්ය මණ්ඩලයක්, වාහන කීපයක්, කාර්යාල, නිල නිවාස ආදිය නඩත්තු කරමින්, මහජන මුදලින් ජීවිතයේ අවසන් කාලය සැපෙන් සතුටින් ගත කරන්නට ඔහුට අවස්ථාව ලබා දුන්නේ ජනාධිපතිතුමා හැර වෙන කවුරු ද?
ඉතින්, අනන්ත දුක් විඳිමින්, හම්බ කරන සේසත ම බදු ලෙස ආණ්ඩුවට ගෙවමින්, රජය නඩත්තු කරන පීඩිතයන්ට වඩා ජනාධිපතිවරයා වටින්නේ නැද්ද?
මෙම සටහනේ වාසු යන නම වෙනුවට ඩිව්, තිස්ස වැනි වෙනත් නමක් වුව ආදේශ කර ගත හැකි ය.
අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. ඔබගේ තීරණය ඔබට ය. අඩු තරමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් රටේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ කරන්නට පෙළඹෙන තත්වයක් නිර්මානය කිරීමට හෝ උත්සාහ කරන්න. එමගින් ඔබ ගැන අප කණගාටු විය යුතු මට්ටම හෝ අවම වනු ඇත.
Last edited: