වාසු හෙට මෛත්‍රී පිලට යයි
තමන් දේශපාලන වශයෙන් වැදගත් තීන්දුවක් හෙට දිනයේ ගන්නා බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන ගැඹුරු අධ්‍යයනයකින් පසුව මෙම තීරණය දැනුම්දෙන බවයි.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පල නානායක්කාර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා එක්වීමට නියමිත බවයි.