වාසු හෙට මෛත‍්‍රී පිලට යයි

lovesl

Member
Dec 8, 2014
235
20
0
වාසු හෙට මෛත‍්‍රී පිලට යයි

තමන් දේශපාලන වශයෙන් වැදගත් තීන්දුවක් හෙට දිනයේ ගන්නා බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන ගැඹුරු අධ්‍යයනයකින් පසුව මෙම තීරණය දැනුම්දෙන බවයි.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පල නානායක්කාර මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා එක්වීමට නියමිත බවයි.
:D:D:D:D
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UCt7qyl.jpg
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    මු තමයි NGO මහ එකා
    okath ganin.

    උරෝ රංචු පිටින් යති .
    සිංහොයෝ තිනියෙන් එති .

    උරෝ 100 ගියත් ඊට වඩා 1a සිංහයෙක් වටිනවා .
    තව සිංහයෝ එනවා .