වාසෙක්ටොමි හෙල්ප්

sika2

Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    වාසෙක්ටොමි කරපු අයගේ අත්දැකීම් කොහොමද?
    - රජයෙන් කරගන්න පුලුවන්ද?
    -ප්‍රයිවට් කොහොමද?
    -රිකවරි වෙන්න කොච්චර කල් යනවද?
    -කරපු එක ගැන සතුටුයිද? පසුතැවෙනවද?
    -වයස කීයෙන්ද කලේ?

    - ඔපරේෂන් එකෙන් පස්සෙ පාට, උකුබව, සුවඳ, ෆීලින් එක කොහොමද ?
     
    • Haha
    Reactions: hgarts

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,006
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Will Ferrell Blank Stare GIF
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    මොකක්ද ඒ හුත්තට කරන සැත්කමක් ද?

    උකු බව කීවෙ ජූස් වලද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,538
    113
    මොකක්ද ඒ හුත්තට කරන සැත්කමක් ද?

    උකු බව කීවෙ ජූස් වලද
    Sperm yana bate kapanawa.ita passe semen witarai yanne pinana un sada sotti
     
    • Wow
    Reactions: Erzo

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    මේකෙ බටේ කපපු උන් නැද්ද? මෙච්චර නාකි ඉන්න තැන එකෙක්වත් නැද්ද කැ& බටේ කපපු උන්. බබා හම්බ උනාට පස්සෙ ඉස්පිරිතාලෙන් කිව්වා බබ්බු හම්බවෙන එක නවත්තන්න හොඳම ක්‍රමය ඕක කියලා. කරපු අයගේ අත්දැකීම් දැන ගන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    බැඳලා අවුරුදු 12ක්, තවම ඔය එකක් වත් කරේ නෑ, ටයිමින් වලින් වැඩේ යන්නේ. කොයි වෙලේ හරි කෙල වෙයි කියලත් හිතෙනවා.
     
    • Like
    Reactions: wtsamantha