වාහනකයක ඩුප්ලිකේට් (සෙකන්ඩ්) බුක් එක
මචන්ලා වාහනයක ඔරිගිනල් පොත නැතුව ඩුප්ලිකේට් පොතක් තියෙන එකක් ගැනීමේ අවදානමක් තිබේද?
කාර් එකේ ගාන නම් වෙළෙඳපොළ වටිනාකමට වඩා ගොඩක් අඩුවෙන් දාල තියෙනවා ඩුප්ලිකේට් පොත නිසා. මේකක් ගන්න එක අවදානම් සහගතද?