වාහනත් කුඩු වගේ කුඩු කොච්චර ඇල්ලුවත් රටේ කුඩු අඩුවෙන්නේ නෑ වගේ වාහන වල කොච්චර බදු ගැහුවත් රටේ වාහන අඩු වෙන්නේ නෑ.පාරේ ට්රැෆික් එන්න එන්නම වැඩියි.බදු ගහන්න ගහන්න වාහන වැඩි වෙනවා.