වාහනත් කුඩු වගේ

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    වාහනත් කුඩු වගේ

    කුඩු කොච්චර ඇල්ලුවත් රටේ කුඩු අඩුවෙන්නේ නෑ වගේ වාහන වල කොච්චර බදු ගැහුවත් රටේ වාහන අඩු වෙන්නේ නෑ.පාරේ ට්‍රැ‍ෆික් එන්න එන්නම වැඩියි.බදු ගහන්න ගහන්න වාහන වැඩි වෙනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මංගලගේ රෙද්ද අපුල්ලන්න වගේ ලෑස්තිය ...